Top Ad unit 728 × 90

recent post

recent

Games ගහන අයට හොර වැඩක්

ප්‍රීති වෙසක් කිව්ව කට්ටියටම ඉතින් යාලුවනෙ වෙසක් එහෙම කොහොමද..කට්ටිය දැන් බරටම වැඩ ඇති නේද?...ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ පොඩි හොර වැඩක්...මේක ඉතින් ගේම්ස් ගහන අයට තමා..
කට්ටියට හිටපු ගමන් ගේම් එක ගහගෙන යනකොට සමහරක් තැන් වල හිර වෙනව(හිර වෙනව කිව්වෙ ගේම් එක ගහගන්න බැරි තැන් තියෙනවනෙ)..ඊට පස්සෙ කරන්නෙ ගේම් එක අතහැරල වෙන එකක් ගහන්න පටන් ගන්නව..ඒක ඉතින් පටන් ගන්නෙ එක හිතකකින් නෙමේ කියල අපි දන්නව....:P..ඒක නිසා මම මේකට පොඩි විසදුමක් දෙන්න හිතුව..කට්ටියම ආස ඇති නේද හොර වචන ගහල සල්ලි වැඩි කරගන්න,ඊලග මිශන් එකට යන්න මේ වගේ දේවල් වලට....කව්ද ඉතින් අකමැති..:P....මම අද දෙන්නෙ 2011 Cheats book එකක්.ඔන්න ඉතින් කට්ටිය බගෙනම බලන්නකො කොහොමද වැඩ කියල...කට්ටිය ගේම්ස් ගහයි කජු කනව වගේ...:P...හා හා මට පරක්කු වෙනව දන්සලක් කන්න යන්න තියෙනවෝ......එහෙනම් පහල තියෙන ලින්කුවෙන් බාගනිල්ල...මම යනවෝ.....තවත් පට්ට දෙයක් සමගින් පස්සෙ සෙට් වෙමු කට්ටියටම ජය!!!






Games ගහන අයට හොර වැඩක් Reviewed by සුදු මහත්තයා on 10:37 PM Rating: 5

1 comment:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.