Top Ad unit 728 × 90

recent post

recent

කෑලි හතයි

                                         මේක මගෙ අත්දෑකිමක් ඈ. මම පොඩි කාලේ ඒ කියන්නේ ඕ ලෙවෙල් කරන කාලේ දස ඇම්ඩා හොදේ. ඉතින් ම්ම ඒ කාලේ ආතල් එකටත් එක්ක. කෙල්ලෙක් එක්ක යාලු උනා..අම්මේ කුලුදුලේ පෙම දිනෙන් දින මෝරනවා..අනේ දකින අය සාදු කාරත් දෙනවා... ඒ තරන්,අපි දෙන්න ෆේමස්...පින් පාටයි


                                       
    ඉතින් මේ

කෙල්ලට මාව හමබ වෙන්න එනකොට තනියම එන්න බෑනේ හැමදාම යාලුවෙක් එක්ක එක්කන් එනවා එක එක දවසට එක එක එකී...මටත් ඉතින් අර මොකක්ද එකක් තියනවනේ.. උන් එනකොට ඒක ටලං ටලං ගානවා..දැන් මේකිත් එපා වෙලා ඉන්නේ.. හැමදාම කච කචේ අහලා.. මම ඉතින් නොමා හොම්බ දැම්ම මේකිගේ යාලුවට,.අම්මට සිරි ෆට්ට කෑල්ල හිත ඇදිලා යනවා..මාත් ඉතින් හැන්ඩ්සම් සුදු මහත්තයානේ ටිකිස් ගාල ඒකි වැටුනා ඉතින් මම ඒක පලවෙනි එකට ඇගෙවුවේ නෑ අලුත් එකත් ශේප් කරගත්ත යාලුව පවුනෙ කියලා.. අම්මේ මට දෙකම් ඕනි.... ඉතින් ඒකිත් පොට වරද්ද ගත්තා...එකිත් එනවනේ... යාලුවෙක් එක්ක මෙන්න..ඒකි සේරටම වඩා කෑල්ල..මගෙ ඉතින් අර උන්ඩුක පුච්චෙ හරියෙ තියෙන මෙඋව්වා මෙවුවා එක ටලං ටලං ගානවා ඒකි එනකොටාත්.. හයියෝ සාරී.. කිවුවලු...එකිත් වැටුන්නැතේ...ඔහොම ඔහොම ගිහිල්ල කෑලී හරිටම 6දෙනෙක් දාගත්තා.. doul sim ෆෝන් 3කුත් ගත්තා ඇයි දෙයියනේ.. මම එපැයි එකම නම්බරෙන් අරගෙන පැටලුනොත් දුක් විදින්න..



                                                                                                                                                        
මම නිකන් අනංගයා වගෙ.. කිසිම අවුලක් නෑ.. 12 වසරට එනකොට සේරම කෙල්ලෝ හතක් මාත් එක්ක යාලුයි...කියල වැඩැක් නෑ... උසේ පිලිවෙලට තිබ්බොත් උන් සේරම මට වඩා මිටියි.. සත්තයි අම්මපා... මම අපේ ඉක්කෝලේ රැස්වීමේ ඔය සයන්ස් පේලියට එහා පැත්තෙන් my favourite කියලා උන් ටිකගේ පෝලිමකුත් ගහන්න හිතන් හිටියා.. ඒත්.. අපේ පිනා එපා කිවුවා.. ඒකනිසා වැඩේ ඇතෑරිය..  මම ඉතින් දවස් හත කෑලි හතට වෙන් කරලා දීල තියෙන්නේ..


සදුදා-                    දිල්මී



අගහරුවාදා-          දම්සරනී

බදාදා-                   නෙලුම්


බ්‍රහස්පතින්දා-        සදකිනි


සිකූරාදා-                ඩියානා


සෙනසුරාදා-           නයනි


ඉරිදා-                     සකුන්තලා



ඔන්න සෙට් එක 10 වසරේ ඉදන් එක දවසට එකෑ ගානේ ඇඩ් කලා,.,., කොමද මගෙ දක්ශතාවය...


        මට කියන්න තියෙන්නෙ මේකයි කෙල්ලනේ...කව්දාවත් තමන්ගෙ කොල්ල්ව බලන්න යනකොට වෙන වෙන ගෑනු පරාන එක්කන් යන්න එපා ... කොල්ල ගැන් කොච්ච්ර විශ්වාස කලත් ඌ මොනවද කරන්නෙ කියල උඹල හරියටම දන්නෙ නෑනේ....මම මේ කොල්ලො හැමෝම මෙහෙමයි කියනව නෙවෙයි ඒත් මේක පවුද්ගලික අතදැකීමක් නිසා මම කියන්නේ... මේක වෙන්න පුලුවන් කියලා... කෙල්ලො ඉතින් මීට හපන් ම්ම අහිංසකය...  මම ඒ ගැනත් කියන්නන්කෝ...ආ ..ඉස්සරහට...

කෑලි හතයි Reviewed by සුදු මහත්තයා on 10:01 PM Rating: 5

9 comments:

  1. ම්ම්ම් පට්ට පට්ට හොදට ලියහන් මලේ ආයිත් කියන්න දෙයක් නැ පට්ටට්යි

    ReplyDelete
  2. අම්මාප කුප්ප වැඩ කරලා රස කර කර කියන හැටි :D

    දැන් කාත් එක්කද ඉන්නේ ???

    ReplyDelete
  3. හික් හික් ඒක නන රහසක් මේ එකක්වත් නෙවෙයි ආ

    ReplyDelete
  4. කාශ්‍යප පරාදයි :i

    ReplyDelete
  5. හික් හික්,., කාශ්පටත් පන්ති කරේ මමනේ බොහොම ඉස්තුතිය් කමෙන්ට් රාජයාට ජයෙන් ජය

    ReplyDelete
  6. උඹලගෙ ගේ ගාවින් මම ෆාමසියක් දානවා

    ReplyDelete
    Replies
    1. අපොයි දැන් මීටර්... තියන තරමට හොඳයි ^_^

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.