Top Ad unit 728 × 90

recent post

recent

අද පලවෙනි දවස

                                        ඔන්න අද තමයි මම ,., ජීවිතේ පලවෙනි දවසට මඩිස්ස හැරුනුකොට වෙනත් බ්ලොග් බලන්න ගියේ මඩිස්සේ අයියා මගෙන් ඇහුවා මොකද මල්ලි අනික්ව බලන්නෙ එහෙම නැද්ද කියලා,., ඉතින් මාත අමාරුවෙන් ඔය එක එඩ්‍රස් එකක් හොයා ගත්තා බලපු පලවෙනි බ්ලොග් එක තමයි  කුරුන්ද  ඒකේ තිබ්බ ගොඩක් ඒව මට තේරුනෙ නැතත් ආසාවට මම දාල තියන පෝස්ට් ටික බලලා වෙන බ්ලොග් එකකට ගියා ඒක තමයි සයිබර් යාය ශා මරු මරේ මරු,.,., ඊට පස්සෙ මම ගොඩක් බ්ලොග් වලට ගියා කමෙන්ට්ස් කියෙවුවා දෙක තුනකට මාත් දන්න දන්න සේරොම වියාකරන හැකියාව දාල කමෙන්ටුත් කලා කියල වැඩක් නෑ,.,මම මේකේ මුල් පෝස්ට් දෙක තුන දාද්දි ෆුල් බෝරින් අර දාන්න ඕනිවට දැම්මේ  දැන් නන් මට අලුතෙන් පනක් ආවා වගේ,., සතුටුයි අප්පා මට මේ බ්ලොග් වල සැරි සරද්දි ගොඩක් උදවු කලේ මඩිස්සේ නිශාන් අයියා ගොඩක් ඉස්තුතියි අයියේ ,.,  අද තමයි මගේ පලවෙනි දවස,.,


අද පලවෙනි දවස Reviewed by සුදු මහත්තයා on 12:15 AM Rating: 5

7 comments:

  1. හෑ මේ මොකෑ බන් මේ? ඇනිවේ අපිත් මෙහෙම තමා ඉතින් මුලින් මුලින්. උබ කරන් පලයන්කෝ දිගටම මං සප් එක දෙන්නම් එකෙන්ම ඈ!

    ReplyDelete
  2. මෙහෙමයි බ්ලොග් එකේ ටෙක්ස්ට් වල පාට සුදු පාට දෙන්න එතකොට කළු ටෙම්ප්ලේට් එකේ ඒවා පෙනෙයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනිත් අයගේ බ්ලොග් කියවන්න යන එකේ වාසියක් තමා තමන්ගේ බ්ලොග් එක ලියන්න ඕනේ විදිහට ගැන අලුත් අයිඩියාස් ගොඩා..ක් එන එක... බ්ලොග් ලියන්න අලුතෙන් සෙට් වෙන අය අනිවා මේ වැඩේ කරන්න ඕනේ. එතකොටයි ගොඩයාම තියෙන්නේ :)

    ReplyDelete
  5. ම්ම්ම් ඔවු ඒක ඇත්ත ,.,., හසිත ,. ගොඩක් ඉස්තුතියි

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.