Top Ad unit 728 × 90

recent post

recent

කවදාවත් delete කරන්නේ නැති තැනක files store කරන්න



ඔන්න එහෙනං යාලුවනේ.. දවසේ පිට පිටම දෙවෙනි පොස්ටුවත් දෙයියනේ කියලා දන්නා හදන්නේ.. උදේ  පාන්දර.. මම .. අපේ hack සම්බන්ද උනන්දු යාළුවන්ට ගොඩක් වැදගත් දෙයක් කියල දුන්නා... එක බැලුවේ නැත්තන් එක බලල එන්නකෝ... හරි එහෙනං.. අපි   දැන් ගෙනාපු දේ මොකක්ද කියල බලමු..



මේකයි.. කස්ටියට මතක ඇතිනේ.. මම ඉස්සර ඉඳන් එක එක විදියේ cloud storage ගැන ලිපි ලිවුවා..

200GB cloud storage එකක දිනාගන්න ඉක්මන් කරන්නෝ ...

ඉක්මන් කරන්නෝ... FREE 16GB cloud storage එකක් ඔබත් ...

ඔන්න ඉතින් ඒ වගේ තවත් එක අරන් එන්න කියල හැදුවේ..  ආයේ කියන්න දෙයක් නැහැ.. ඉතින් සුපිරි.. කවදාවත් අපි දාන ෆයිල්ස් delete කරන්නේ නැහැ...

එහෙනං ඉතින් දෙයියනේ කියල register වෙන්නකෝ,,,




click here to go to web site




තවත් අලුත් දේවල් සහ ගැටළු තියනවනම් මෙතනට එන්න  

කවදාවත් delete කරන්නේ නැති තැනක files store කරන්න Reviewed by සුදු මහත්තයා on 6:57 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.