Top Ad unit 728 × 90

recent post

recent

virus gard එකට අහුවෙන්නේ නැතිවෙන්න crypt කරන්නේ මෙහෙමයි



කොහොමද යාලුවනේ.. ඉතින්... සුබ උදෑසනක් වේවා ... අහ්හ්... මටනේ සුබ උදැසන.. ඔයාල කොයි වෙලාවට බලනවද කියල දන්නේ නැහැනේ... හෙහ් හේ කොම වෙතත් මම මේ මේ දවස් වල තියෙන ෆස්ට සිතල  නිසාවෙන්.. හොඳ දෙකයි දෙකේ bedsheet එකක් පෙරවගෙන..තමයි මේ ලියන්නේ... කාලෙකින් .. මගේ යාළුවන්ට hacking සම්බන්ද කිසිම tute එකක් අරගෙන එන්න බැරි උනානේ.. ඔන්න එකේ මදි පාඩුව යන්නත් එක්කලා..
 එකක් අරගෙන ආවා.. 

මුලින් අද ගෙනාපු දේ ගැන පොඩ් විස්තරයක් කරල ඉන්නම්කො.. මේකයි.. දැන් ඔයාලට මතක ඇති මම කලින් keylogger server එකක් හදන විදිය කියල දුන්නා.. දැන් ඔයාල හැමෝම කිවුවේ.. අයියෝ..එක virus guard වලට අහු වෙනවනේ.. කියලා...  ඔන්න ඉතින් එකට විසඳුමක් තමයි මම අද අරගෙන ආවේ.. මේක.. මට screen shots දදා කියල දෙන්න ගියානං එපාම වෙනවා.. එක නිසා තමයි video tute එකක් විදියට.. මේක අරගෙන.. ආවේ... crypt කරන විදිය ගැන.. Cryptography ගැන වැඩි විස්තර අවශ්‍යනම් නොහික්මුණු ඇසේ මෙන්න මේ පොස්ටුව බලන්න..


මුලින් බාගන්න දෙනවද වීඩියෝ එක බලන්න දෙනවද... ම්ම්ම්.. හරි මුලින් ඕනි කරන tools ටික බාගෙන ඉමු ..



DOWNLOAD CRYPTER TOOLS


ඔන්න video එක online බලන්න අකමැති උදවිය බාගෙනම බලන්නකෝ එහෙනං 


DOWNLOAD VIDEO7.6 MB



තවත් අලුත් දේවල් සහ ගැටළු තියනවනම් මෙතනට එන්න  

virus gard එකට අහුවෙන්නේ නැතිවෙන්න crypt කරන්නේ මෙහෙමයි Reviewed by සුදු මහත්තයා on 6:53 AM Rating: 5

5 comments:

  1. සුදා මට මේකට http://rghost.net/44552747.view විසදුමක් දෙන්න ප්ලීස් .....

    ReplyDelete
  2. sudo.. meke "nemesis crypter" file eka open wenne na. plz help me.
    ruksh.hack@gmail.com

    ReplyDelete
  3. ane maco mawa connect karaganunko plaease????????????????////

    ReplyDelete
  4. Kiyala wadak naaa. niyamaaaaaai...

    ReplyDelete
  5. download link eka wada nane wena ekak denawada?

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.