Top Ad unit 728 × 90

recent post

recent

සුපිරි ඝනයේ desktop එකක් හදාගන්න .... :)

මගේ desktop එකනං.. බර්ලින් තාප්පේ වගේ  හොඳේ ගණන් ගන්න එපා :D 


 ඔන්න එහෙනං.. යාලුවනේ.. අද මම කස්ටියට ගෙන්න යන්නේ..  windos OS එක පාවිච්චි කරන අපේ යාලුවොන්ට.. තනමන්ගේ පුංචි desktop පොඩ්ඩ top කරගන්න වැඩක්... ආයෙත් කියන්න දෙයක් නැහැ... ඔය උඩින් තියෙන්නේ මගේ desktop එක.. මේක මටනං ගති..අනික් යට කොහොමද දන්නේ නැහැ ... හැබැයි ඉතින්.. මිට වැඩ ෆට්ට ඒවා තියනවා... දැක්කම..ආසාවේ බහ.. අනික ඉතින් hacking වගේ දෙයක් කරනකොට මේ වගේ desktop එකක් තියනකොට.. ඇඟටත් අමුතු kik එකක් එනවා.. හ: නැද්ද මන් කියන්නේ,, හෙහ් හේ,,, 

එහෙනං..දැන් අපි අපේ.. ඩෙස්ක්ටොප් එක ලස්සන කරන වැඩේට බහිමු නේද.. මුලින්ම මේ පහල තියෙන softඑක බාගෙන install කරන්නකෝ... 

DOWNLOAD

දැන්  ඉන්ස්ටෝල් කර ගත්තද,, ඉන්ස්ටෝල් කරපු ගමන්,, desktop එක මෙන්න මේ වගේ තියේවි 


ඔන්න ඔය වගේ.. එකකුයි.. තව තව එවයි ඇවිල්ල තියෙයි.. දැන් ඉතින් බලයි මේ මගුල කොහොමද අයින් කරන්නේ කියලා.. හෙහ් හේ..  

මෙහෙමයි...  මුලින්ම ඕක උද right click කරනන් ඊට පස්සේ මේ පහල පින්තුරේ තියන විදියට කරන්නකෝ  

welcome.ini කියන එක උඩ click කරන්න


දැන් එහෙනං දෙයියනේ කියල එක අයින් වෙන්න ඇති නේද.. අනික්  ගැජට් කාලි ටිකත් එහෙම අයින් කරන්න පුළුවන්..  ඔය හැම ගැජට් එකක්ම.. ඔයාලට කැමති  තැනකින්.. drag කරලා drop කරන්න පුළුවන් ඒ කියන්නේ.. උස්සලා පොළොවේ ගහන්න.. හුටා.. උස්සලා. වෙන තැනකින් තියන්න පුළුවන්... 

දැන් ඉතින්.. අයින් කරන විදිය දන්නවනේ... ඔය දැන් ඇවිල්ල තියන ගැජට් කෑලි  ටික එහාට මෙහාට කරලා බලන්නකෝ...   දැන් එහෙනං එකත් හරි.. එහෙනං..දැන් අපි ඕකට ලස්සන skin එකක් දාමු නේද..  

ඔයාල කැමති theme එකක් .. මම මේ පහල දීලා. තියෙන ඒවායින් download කරගන්නකො


­





­




­





­




­



­




­




 ඔන්න මම ටිකක් දැම්ම.. තව ලස්සන skin ගන්න පුළුවන්.. මෙන්න මේ site එකට ගිහින් http://customize.org/rainmeter


දැන් ඉතින්..  ඕකට ගිහිල්ල හරි මේ දීල තියෙන ඒවා හරි භාගත කොරයි කියල හිතමුකෝ..දැන් කොහොමෙයි මේක install කරන්නේ.. හයිසෝ හරි ලේසියි,,, 

මුලින්ම.. ඔය rar file එහෙම extract කරලා තියාගෙන ඉන්නකෝ.. 

දැන් මේකයි ඔය rar file install කරන්නේ වෙනම විදියකට.. අනික් ඒවා install කරන්නේ වෙන විදියකට.. rar file වලින් තියන skin install කරන විදිය පසුවට තියලා.. අපි අනික් විදියේ ඒවා install කරන විදිය බලමු.. ෆට්ට ලේසියි අෆ්ෆා,,, 

ඔය පහල දාල තියෙන රූපේ වගේ.. එක උඩ right click කරා  ඊට පස්සේ  install rainmeter skin දුන්නා.. දැන් ඉතින් වැඩේ ගොඩ...එත් ඉතින් desktop එකට මුකුත් ඇවිත් නැතුව ඇති  ඕක අපි.. desktop එකට දාගණන්න විදිය ඊළඟට කතා කරමු.. 



අහ්හ් ඊට කලින් rar file වලින් තියන skin  , install කරගන්න විදිය බලමු.. එකත් ඉතින් සුළු දෙයක්.. ඔයා දැන් rar file extract කරාම තනි folder එකක්නේ පෙන්න ඇත්තේ.. එහෙම නැත්තන්..  folder එකක් ඇතුලට  rar file එක extract කරගන්න.. එහෙනං දැන් කරන්න තියෙන්නේ
 මුලින්ම.. my documents යන්න ඊට පස්සේ එතන තියනවා..Rainmeter කියල එකක් අන්න ඒ folder එක ඇතුලේ තියන Skins කියන folder එක ඇතුලට ඔයා ඔය extract කරගත්තු folder එක copy කරන්න .. දැන් ඉතින් හරි..  



දැන් එහෙනං අපි skin එක  desktop එකට දාගන්න විදිය බලමු...  හරි දැන් ඉතින් මුලින්ම start > all programme ගිහිල්ලා rainmeter කියන එක උඩ එක පාරක් click කරන්නකෝ... මුකුත් වෙන්නේ නැති වෙයි.. එත් ඉතින් ඊට පස්සේ හිමිහිට sysytem tray එක දිහා  බලන්නකෝ  මෙන්න මේ වගේ එකක් තියෙයි 


ඔහොම එකක් නැත්තන් ඉතින් ලෝක පස්නයක් තමයි.. හෙහ් හේ.. අනිවා තියනවා.. ඉතින් දැන් .. ඕක උඩ right click කරලා manage  කියන එක දෙන්න.. 

ඊට පස්සේ මේ පහල දාල තියනවා වගේ එකක් එයි.. එකේ..  යටින්ම තියන refresh all කියන එක , දෙන්න.. දැන් ඔයාට,,, ඔයාගේ PC එකේ install කරලා තියන skin ටික පේනවා.. 



දැන් ඉතින් අපි හිතමු.. ඔයාට colerd-t-teck කියන skin එකේ තියන gaject එකක් install කරන්න ඕනි කියලා.. දැන් ඉතින් .. එක උඩ double click කරලා.. ඔයාට අවශ්‍ය gaject එක තෝරලා  දකුණු පැත්තේ උඩින් තියන load කියන එක click කරන්න 


දැන් බලන්න.. desktop එක දිහා :D 


දැන් ඉතින් .. එකක් add කොරගත්තා.. දැන් ඉතින්  හැම  gaject එකක්ම add කරන්න මහන්සි වෙන්න ඕනි නැහැ..  ඕක උඩ right click කරා.  අපි දැන් පාවිච්චි කරන skin එකේ නම තියනවා අන්න එකට ගිහින්  එකට අදාලා gaject ටික තෝරලා එකේ  අර අවසානෙට .ini කියල තියෙන්නේ අන්න එක click කරපු ගමන් add වෙනවා.. වැඩේ ගොඩනේ.. 



ඔන්න ඔහොමයි මහත්වරුනි desktop එක ලස්සන කරගන්නේ..  එහෙනං තම තමන්ගේත්  desktop සුපිරි කරගෙන screen shots දෙක තුනක් මටත් එවන්නකො...  අහ්හ් කියන්න අමතක උනා.. ඕකට දීල තියන skin එක විතරක් නෙවෙයි desktop එකට skin දෙක තුනක උනත් gajt add කරන්න පුළුවනි. ඔන්න එක කරන විදියත් බලාගන්නකෝ 



එහෙනං ඉතින් ජයෙන් ජය වේවා.. තවත් සුපිරි පොස්ටුවකින් හම්බු වෙමු එහෙනං...  :D 

අත් දෙක රිදෙනවා අෆ්ෆා ටයිප් කොරලා :D 

කොහොමද ගැම්ම

සුපිරි ඝනයේ desktop එකක් හදාගන්න .... :) Reviewed by සුදු මහත්තයා on 4:20 PM Rating: 5

9 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.