Top Ad unit 728 × 90

recent post

recent

බ්ලොගියට එන අයට ඇනයක් වෙන්නේ නැති twitter , facebook , g+ තුනම තියන popup like box එකක් දාගමු .. :) 3 in 1

LIVE DEMO
                                 
click 4 fans එකේ coins earn කරන bot  එක ගන්න ඔනිනන් මෙතනට යන්න ... 



කොමද යාලුවනේ... කාලෙකින්  මට මගේ යාළුවන්ට බ්ලොග් ගජට්ටුවක් ගෙන්න බැරි උනා නේද... එකට ඉතින් සමාව බාජනයක දාන්න ඕනි...කොහොම උනත් මම දන්නවා මගේ යාලුවෝ මාව අමතක කරන්නේ නැති බව... හරි හරි දැන් වෙන වෙන කතාවල් වැඩක් නැහැ.. අද අරගෙන ආවේ මොකක්ද බලමු....



අද මම ඔයාලට අරගෙන ආවේ.. සිරාම සිරා pop up like box එකක්.. මේ ලයික් බොක්ස් එකේ... facebook , g+ , twitter කියන තුනටම ලයික් කරන්න ෆලෝ කරන්න + එකක් දෙන්න පුළුවනි.. නියමයි නේද... ආයෙත් අහනවා... සුපිරියි,,,


අහ් අමතක උනා තව දෙයක්..  දැන් අපි  like box එකක් දැම්මම.. එක අපි ඕපන් කරන කරන වාරයක් පාසාම එනවනේ

එතකොට මල ඇනයක් නේ.. මේ ලයික් බොක්ස් එක එහෙම නැහැ.. එක පාරක් ලයික් කරපු කෙනකුට ආයේ.. cache clear  කරනකන් මේක පෙන්නේ නැහැ.. එකත් නියමයි නේද.. එකයි මම කිවුවේ ඇනයක් වෙන්න නැති කියලා...

එහානන් ඉතින් තවත් කතා කුමට.. මේක ඉක්මන් කොරල බ්ලොගියට දාගමු නේද...


හරි එහෙනං ..ළමයි ටික මුලින්ම...  blogger dashboard  එකට යන්න ඊට පස්සේ template යන්න .. ඊට පස්සේ ඉතින් edit html  දෙන්න/...


dashboard>template>edit html


දැන් ඉතින් දෙයියනේ කියල  ctrl + F ඔබන්න... එබුවද...  එහෙනන් ඉතින්.. එකේ  මෙන්න මේක  </body> type කොරන්න .. ඊට පස්සේ ලස්සනට මෙන් මේ වගේ පෙන්නයි ..




දැන් ඉතින් මම මේ පහත දීල තියන code  ටික .. ඊට යටින් දීලා තියෙන විදියට වෙනස් කරලා... ඔය  </body> කියන tag එකට උඩින් (නිල් ඊ තලයෙන් පෙන්වා ඇති තැනට) past  කරන්න.. දැන් ඉතින් save templet දීලා බලන්නකෝ...





<script type='text/javascript'>

//<![CDATA[

TITLEKN='Blog';FBKN='sm.mahaththaya';TWITTERKN='sudu_m1';URLKN='http://sudusm.blogspot.com';

//]]>

</script>

<link href='http://file.sudusm.com/like-box/3in1-pop-out-like-box-by-sm.css' rel='stylesheet'/>

<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js'/>

<script src='https://apis.google.com/js/plusone.js' type='text/javascript'/>

<script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/>

<script src='http://platform.twitter.com/widgets.js' type='text/javascript'/>

<script src='http://file.sudusm.com/like-box/3in1-pop-out-like-box-by-sm.js' type='text/javascript'/>

<script language='javascript'>

//<![CDATA[

$(document).ready(function(){                               

        $().KN3IN1({

            timeout: 60,

            wait: 0,

            closeable: true        });

});

//]]>

</script>



දැන් ඉතින් මෙහෙමයි වෙන්නේ.. ඔය උඩින්ම රතු පාටින් තියෙන්නේ sm.mahaththya කියලා අන්න එකට ඔයාගේ page එකේ ID එක.. අන්න එක.. දාන්න... ඊට පස්සේ ඊළඟට  sudu_m1 කියන තැනට ඔයාගේ twitter එකේ user name එක දාන්න.. ඊට පස්සේ අවසානෙට මගේ blog adress එක දාල තියනවනේ.. අන්න එතනට.. ඔයාල blog adress එක හරි..ඔයාගේ google plus page එකේ හරි account එකේ හරි link එක දාන්න.. කිසි ප්‍රශ්නයක් නැහැ..

ඊට පස්සේ අවසානෙට.. ඔය තියෙන්නේ ලා රතු පාටින් time out කියල එකක්.. අන්න එකට.. ඕක බ්ලොගියේ display වෙන්න ඕනි කාලය දාන්න.. තප්පර වලින් තියෙන්නේ හොඳේ..අවශ්‍යනං.. ඔය wait කියන එකට.. බ්ලොගියෙට අපු කෙන්ක්ට ඔය like box එක ආපු ගමන් පෙන්නේ නැතුව.. ටික වෙලාවකින් පෙන්න හදන්න පුළුවන්.එකට ඔය wait කියන තැනට තප්පර ගාන දාන්න .. දැන් ඉතින් බය නැතුව template එක save කරන්න..  වැඩේ ගොඩ.... 

ආයේ සුපිරි පොස්ටුවකින් හම්බුවෙමු එහෙනන් බුදුසරනයි... 

බ්ලොගියට එන අයට ඇනයක් වෙන්නේ නැති twitter , facebook , g+ තුනම තියන popup like box එකක් දාගමු .. :) 3 in 1 Reviewed by සුදු මහත්තයා on 10:17 PM Rating: 5

21 comments:

  1. නියමයි මචං.. මමත් බ්ලොග් එකට දාන්න pop up like box හොය හොය හිටියේ

    ReplyDelete
  2. ජාති පෝස්ටුව, හැබැයි මම නම් දැන් ආයේ මුකුත්ම කරන්නෑ කියලා හිතාගත්තා,මම කරන කරන ඒවා හරි නෑ කියනවා කස්ටිය.. :D ඒ නිසා වැඩි වැඩ එපා, මේ තීන විදිය හොදයි කියලා හිතුවා,(පස්සෙ මේ අදහස වෙනස් වෙනවා ඇ)

    ReplyDelete
  3. ටෙම්පුව මරු , මේ වටේ තියෙන ගැජෙට් , ඇඩ්ස් දාන්නම ඕනෙද ? ඒවත් මොනවා හරි කොර නම් ලස්සනයි

    ReplyDelete
  4. ale niyamayi aaa..balamuko test korala....mage blogiya paththatath ennoo http://slmusicradio.blogspot.it/
    http://dhartsmusic.blogspot.it/

    ReplyDelete
  5. බ්ලොග් එකේ නමත් පෙනෙන්නේ නැහැ ...මොකක්ද වෙලා..

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ටෙම්පුව ෆුල් අවුල් .. තාම under construction

      Delete
  6. මෙකෙන් එන ගානත් අඩුවෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නැහැනේ සන්ජුවා

      අහ් අමතක උනා තව දෙයක්.. දැන් අපි like box එකක් දැම්මම.. එක අපි ඕපන් කරන කරන වාරයක් පාසාම එනවනේ
      එතකොට මල ඇනයක් නේ.. මේ ලයික් බොක්ස් එක එහෙම නැහැ.. එක පාරක් ලයික් කරපු කෙනකුට ආයේ.. cache clear කරනකන් මේක පෙන්නේ නැහැ.. එකත් නියමයි නේද.. එකයි මම කිවුවේ ඇනයක් වෙන්න නැති කියලා...

      Delete
  7. මට නම් කරන්න අමාරුයි සුදු මහත්තයට පුළුවන් නම් මගේ බ්ලොග් එකට දමලා දෙන්න.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  8. ටිකක් වගෙ අමාරු වැඩක් නෙ

    ReplyDelete
  9. ඒ මන් මේක මට ඕනෙ විදියට ටිකක් වෙනස් කොලාට අව්ලක් නැද්ද? :p ;)

    ReplyDelete
    Replies
    1. එහෙම බැහැ.... හු හු ලොල් ඈ... අයියෝ අහන්නත් දෙයක්ද... ඈ

      Delete
  10. සුද්ද මේක වැඩ නැහැනේ මචන්

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.