Top Ad unit 728 × 90

recent post

recent

එළකිරි Image Hosting Site එකක් හදාගන්න scipt එක අපෙන් නිකන් අරගන්න


කොහොමද මචන්ලා...
ගොඩ දවසකින්  මේ පැත්තේ ආවේ .. අද අරගෙන ආවේ පට්ටම පට්ට image hosting we site එකකට හරියන හැබැයි පට්ටම සරල ලේසියෙන්ම Image hosting site එකක් හදාගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක්



  හරි වැඩි කතා  බහක් ඕනි නැහැනේ .IMAGE HOSTING SITE එකක් කියන්නේ මොකක්ද කියල ඉතින් දන්නවනේ අපේ යාළුවො සේරම පහලින් DEMO එකක් දැම්ම ගිහිල්ලම බලන්නකෝ


DEMO 

හරි එහෙනම් දැන් ඉතින් DEMO එකත් බලල ඒ වගේ සරල එත් පට්ට ලේසියෙන්ම එඩිට් කරගන්න පුළුවන් IMAGE HOSTING සයිට් එකක් හදාගන්න ඔයත් කැමතිනම් මෙන්න පහලින් දානවා ලින්කුව බාගන්නකො SCRIPT එක

DOWNLOAD IMAGE HOSTING SCRIPT

අනන් මනං මොකුත් කරන්න නැහැ ෆයිල් ටික අප්ලෝඩ් කරලා CONFIG.PHP කියන ෆයිල් එකෙන් ඔයාට ඕනි දේවල් වෙනස් කරගන්න විතරයි තියෙන්නේ

අව්ලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න නැතිනම් ඉතින් දන්නවනේ ලංකාවේ අපේ ගීක්ලාගේ වෙබ් අඩවිය GEEK.LK  එක එක ප්‍රශ්න ඕනිම දෙකට උත්තර ගීක් ලාගෙන් අහල දැනගන්න පුළුවන්

එහෙනම් අපි ගියා ජයවේවා !
එළකිරි Image Hosting Site එකක් හදාගන්න scipt එක අපෙන් නිකන් අරගන්න Reviewed by V3 on 5:49 PM Rating: 5

1 comment:

  1. නියමයි ඈ.... මමත් කලා... මරු. තව ස්ක්‍රිප්ට් ටිකක් දාන්ඩො...

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.