Top Ad unit 728 × 90

recent post

recent

අවුරුදු තෑගි ! Facebook like BOT දවසකට ලයික් 2000ක්





හරි ඔන්න ඉතින් යාලුවනේ අපි අලුත් අවුරුදු තෑගි අරගෙන ආව .
වැඩිය කියවන්න ඕනි නැහැනේදවසකට fan page එකකට ලයික් 2000ක් විතර ගන්න පුළුවන් like bot  දෙකක්  අපි ගෙනාවේ



හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියල

1 imacros/ plugin එක මුලින්ම බාගන්න

2 Add me fast එකේ account එකක් මෙතනින් ගිහින් හදාගන්න

3 පල්ලෙහා පින්තුරේ විදියට add site/page ක්ලික් කරලා තමන්ගේ fan pageඑක හරි ට්‍රැෆික්  ඕනි වෙබ් අඩවිය ඇතුලත් කරන්නන





( site url එක දෙද්දී මතක් කරලා https:// වෙනුවට http:// දෙන්න )

4 ඔන්න දැන් තමයි වටිනාම කෑල්ල පල්ලෙහා ලින්ක් එකෙන් දීල තියෙන ෆයිල් 2  අරගෙන
Documents\iMacros\Macros කියන තැනට දාගන්න

ෆයිල් 2  මෙතනින් ගන්න

http://www.fileswap.com/dl/rkHjh1yeSO

http://www.filehosting.org/file/details/407337/AMF_NEW_FACEBOOK_PAGE_LIKER.iim


දැන් පල්ලෙහා පින්තුරේ බලල ඊට යටින් කියල තියෙන විදියට වැඩේ කරගන්න  





හරි දැන් browser එකේ මෙනු එකෙන් imacros plugin එක activate කරන්න
(රුපයේ අංක 1 )


ඊට පස්සේ  ඔයාට addme fast  කොයින්ස්  automatically , bot එක මගින් හොයාගන්න ඕනි

pinterest repin මගින් නම් පින්ටරෙස්ට් repin (4 වන කොටස) වලට ගිහින් imacro pluginඑකේ ( අංක 2 ) තියෙන ADDME FAST PINTERES REPINS.IIM කොටස select කරලා යට තිබෙන play/loop කොටසට 100 හෝ ඔයාට කැමති ගණනක් දිල play/loop බොත්තම ඔබන්න

(pinterest acoount එකට ලොග් වෙලා ඉන්න ඕනි ,නැතිනම් එකක් හදාගන්න )

 දැන් වැඩේ හරි
 දැන් තියෙන්නේ ඉතින් බලාගෙන ඉන්න බලන් ඉද්දි ඔයාට  coins එකතුවෙලා නිකන්ම ඔයාට likes එන්න පටන් ගනීවි .

facebook bot එකෙනුත් ඔයාට ඒ විදියටම තමයි කොයින් ගන්න තියෙන්නේ

මේක හොද වැඩට විතරක් පාවිච්චි කරන්න

facebook like botඑක වෙනම ටැබ් එකකත් pintarest repin botඑක වෙනම window එකකත් දැම්මොත් ඔයාට මේ ලයික් ගන්න වේගය දෙගුණ කරගන්න පුළුවන්

මේ ක්‍රමේ කරලා බලල වැඩක් උනානම් කියන්න අනික් යටත් දැනගන්න


එහෙනම් අපි ගියා ජයවේවා !

අවුරුදු තෑගි ! Facebook like BOT දවසකට ලයික් 2000ක් Reviewed by V3 on 1:36 AM Rating: 5

6 comments:

  1. ෆයිල් දෙකෙන් පලවෙනි ලින්ක් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරන්නේ නෑ නේ.

    ReplyDelete
  2. link deken ekak wada kranne nahane

    ReplyDelete

  3. http://www.fileswap.com/dl/rkHjh1yeSO
    meka wada na bn

    ReplyDelete
  4. Great Post Bro !! :D

    Visit Now -

    Seven Net - ( Sinhala ) - http://www.AllSevenNet.blogspot.com

    Seven Net - ( English ) - http://www.PcSevenNet.blogspot.com

    ReplyDelete
  5. visit for your any graphic needs :http://www.graphihub.blogspot.com

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.