Top Ad unit 728 × 90

recent post

recent

Click 4 fans නැවතත් on the way

අෆ්ෆේ හෙන කාලෙකින් සුද්දගේ බ්ලොග් එක පැත්තේ ආවා.මේ සැරේ අවේ මුකුත් කියල දෙන්ට නම් නෙමේ.මේද සැරේ ආවෙ ටික කාලයක් අක්‍රියව පැවතුන click4fans අඩවිය නැවත සක්‍රිය වීම පොඩ්ඩක් කස්ටියට දැනුම් දෙන්ට කියලා.June 24 2012 ඉදලා මේ ලගක් වෙනකල්ම click4fans අඩවියෙන්  Sites 921කුත් Total Clicks 37397කුත් ලබාදීලා තියෙනවා ඒ වගේම දැනට සාමාජිකයෝ 850කුත් ඉන්නවා.**හරි හරි ඒ ඉස්සර** එක පාරටම මෙම අඩවියෙන් clicks එන්නේ නෑ කියලා කස්ටිය කියන්ට ගත්ත. <<එකත් ඇත්ත තමා >>කොකේන් කොහොම හරි click4fans අඩවිය ගැන අපේ කස්ටියගේ තිබ්බ විස්වාසේනම් නැත්තට නැති වෙලා ගියා  :'( එත් ඔන්න අයෙත් site එක ක්‍රියාත්මක වෙලා තියෙනවා අයෙත් කස්ටියට site එකට ඇවිල්ලා පෙර පරිදි වැඩ කටයුතු කොරන්ට කියලා පොඩි ඉල්ලීමක් කරනවා ඒ නැති වෙලා ගියපු විස්වාසේ,ඒ නැති වෙලා ගියපු සේවය අයෙත් පෙර තත්වෙට ගේන්ටනම් මට කස්ටියගේම සහයෝගය අවශ්‍ය වෙනවා. අද ඉදල ඒ site එක කොරන්නේ මම අයෙත් පෙර තත්වෙට ගේන්ට ඔයගොල්ලෝ සහයෝගය දෙවි කියලා මම බලාබොරොත්තු වෙනවා.උත්සහ කලොත් මේකත් Addmefast වගේ කොරන්ට බැරි වෙන එකක් නෑ මේක ලංකාවේ අපේ වැඩක්  මේකට ඔයාගේ සහයෝගය අනිවා ලබා දෙනට කියලත් මම ඉල්ලීමක් කරනවා එහෙනම් තව පොස්ටුවකින් හම්බෙමු කස්ටියටම ජය වේවා. 




Click 4 fans නැවතත් on the way Reviewed by Anonymous on 10:54 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.