Top Ad unit 728 × 90

recent post

recent

පොඩ්ඩක්වත් slow වෙන්නේ නැති වෙන්න IP hide කරමු

හම්මේ .. කොමද ඉතින් මගේ යාළුවන්ට.. කාලෙකින් අලුත් මුකුත් ගෙන්න බැරි උනා... කොහෙද... ඉතින්. වැඩ කෝටියයි.. ඔන්න දැන් මේක කියපු ගමන්.. ශම්මි අක්කියා... කොමෙන්ට් එකක් දානවා "පුහ්හ් වැඩරාජකාරි" කියලා... හෙහ් හේ... හිරු අක්කනන්.. ගියා ගියාමයි.. පේනතෙක් මානෙක දැක්කේ.. නැහැ..
මේ දවස් ටිකේ.. පොස්ට් දෙක තුනක්ම ලියන්න හිතිලත්.. ලිවුවේ නැහැ.. සමහර ඒවා බාගෙට ලියල නවත්තලා තියනවා..
කම්මැලි නැති වෙලාවක් බලල ඉතුරු ටිකත්  ලියල publish කරන්නත් ඕනි.. අහ් දැන් මතක් උනේ.. මගේ ගුරාගේ 24 වෙනි උපන්දිනේද කොහෙද සමරනවා (කියන්නේ 24 කියලා අපිනේ දන්නේ 44 කියලා) ඔය අස්සේ සැමාත් ඔන්න වෙඩි මුරයක්ද මොකක්ද එකක් තියන්න පටන අරගෙන.. බ්ලොග් set එක set කරන්න තමයි.. මිනිහගේ වෑයම...ඔන්න ඔහොමලු.. මේ දවස් වල.. ගෙවෙන්නේ.. තව දෙයක් කියන්න අමතක උනා.. ඔන්න රෙපාත් අලුත් ලුක් එකක් අරගෙන ඇවිල්ලා..  මොකද දන්නේ නැහැ අලුත් වෙන්න හිතුවේ.. පර ඒවායිනුත් දැන් ම්දිලානේ.. ;-) හෙහ් හේ..  අයියෝ..  කියන්නනන් විස්තර ගොඩයි එත් ඉතින් මම අද ආවේ ඒ විස්තර කියන්න නෙවෙයිනේ...

ඔන්න එහෙනං අද මාතෘකාවට බැස්ස.. අද මම අරගෙන ආවේ.. ultrasurf කියන මෘදුකාංගය මේ මෘදුකාංගයෙන් වෙන්නේ.. අපේ IP HIDE කරනවා.. හැබැයි.. මේක වැඩ කරන්නේ IE ඒ කියන්නේ internet explorer වල විතරලු.. ම්ම්ම් මමනං පාවිච්චි කරන්නේ.. google chrome ප්‍රශ්නයක් නැහැ..මගෙන් එකත් එක්කත් වැඩ

තව දෙයක් . මේකෙට අපිට කැමති proxy එකකින් browse වෙන්න හදන්න පුළුවනි.. මෙන්න මේ පහල දාල තියන image එකේ විදියට ගිහින් proxy දාගන්න  ... මෙන්න මේ site එකට ගිහින්   proxy list හොයාගන්න http://spys.ru/en/




එහෙනං ඔන්න බාගෙනම බලන්නකෝ ආ....



CLICK HERE TO DOWNLOAD




පොඩ්ඩක්වත් slow වෙන්නේ නැති වෙන්න IP hide කරමු Reviewed by සුදු මහත්තයා on 11:16 AM Rating: 5

3 comments:

  1. ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ

    ReplyDelete
  2. ip change karana eka hari giye nene

    ReplyDelete
  3. iye idan oka wada karan nathuwa giyane bn. mokada karanne? connecting server withary cnnct wen na

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.