Top Ad unit 728 × 90

recent post

recent

IDM.6.12.23 with crack ඉක්මනට බාගන්න . (virus රහිතයි)



IDM ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ... දන්නවනේ ... කස්ටිය.මේක තමයි අලුත්ම vertion එක . හෙහ් හේ...  ඔන්න crack එකත් එක්කම අරගෙන ආවා.. crack කිවුවම .. virus කියන එක මතක් වෙන නිසා. තමයි  මාතෘකාවටත් "virus රහිතයි" කියල දැම්මේ .. එකත් ඉතින් ෂුවර් නැත්තන් .. කලින් පොස්ටුවකින් කිවුවනේ virus guard කෝටියකින් scan කරන විදිය අන්න එකෙන් scan කරලා බලන්න ...

මේක ඉන්ස්ටෝල් කරද්දී..  පොඩි වෙනස් කමක් තියනවා.. 

මුලින් setup file එක run කරලා.. 
ඊට පස්සේ crack එක දාලා. 
අවසානෙට ඔයාගේ system type එකට  ඒ කියන්නේ bit64 හෝ bit32  ඕකට ගැලපෙන..Registry Editor එක run කරන්න .. හැබැයි ඉතින් IDM install වෙලා තියෙන්නේ programme file වල x86 කියන folder එකටනම් Registry Editor එකේ x86 කියන එක run කරන්න.. වැඩේ ගොඩ..  එහෙනං අපි ගියා..

ජයෙන් ජය... 
CLICK HERE TO DOWNLOAD
IDM.6.12.23 with crack ඉක්මනට බාගන්න . (virus රහිතයි) Reviewed by සුදු මහත්තයා on 7:23 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.