Top Ad unit 728 × 90

recent post

recent

facebook blaster V11




කොහොමද යාලුවනේ. අනිවා හොඳ ඇති.. කෝ ඉතින් ලෝකේ blast උනේ නැහැනේ.. එක නිසා මං ඔන්න facebook blaster එකක් අරගෙන.. ආව.. නිකන්.. නම දැක්කම පිස්සු වගේ ඇති නෙහ්,, හරි මම මුල ඉඳලම.. වැඩේ පැහැදිලි කරන්නම්කො...

මේකයි  මේක පුන්චිඅ පුංචි මෘදුකාංගයක්.. මේකන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩයි.. ගොඩයි කියන්නේ ගොඩම තමයි...  මම ඔය උඩින් දාල තියන පොටෝවේ.. පෙන්වා ඇති.. තියන දේවල්...  ලේසි නැහැ නේ..



අපිට මේ මෘදුකාංගය භාවිතා කරලා.. අපේ FB account එකකින්  ඇති තරං frend reqst යවන්න

ඇති තරං යාළුවන්ට එක පාර massege කරන්න ..

එපා වෙනකන් යාලුවන්ගේ වෝල් වල එක පාර පොස්ට්.. කරන්න පුළුවනි.. ..

  මේක ඵට්ටම ලේසියි වැඩ කරන්න.. යාලුවෝ  add කරගන්නත් තියෙන්නේ FB ID එකෙන්.. එක අපි හොයන්න මහන්සි වෙන්න ඕනි නැහැ.. ඉන්න සේරම යාලුවන්ගේ ID මෙයා auto එකතු කරගන්නවා.. එකට ඉතින් ක්‍රම තියාන්ව.. ඒවා කියා කියා ඉන්න බැරි නිසා කරන විදිය,, ගැන මම පොඩිම පොඩි video clip එකක් හැදුවා... soft එක බාගත්තට වැඩක් නැහැ.. කරන විදිය දන්නේ නැතුව කරනන් ගියාම නිකන් මඥන් වගේ වෙනවා..  එහෙනං ඉතින් වීඩියෝ එක බලල වැඩේ තේරුම් ගන්නකො ඈ.

ඔන්න මම මගේ ගානේ FB ID list එකකුත් දෙනවා ආ.. මේකේ  ID 8 000 වඩා වැඩිය තියනවා.. 



DOWNLOAD SETUP AND SERIAL KEY
DOWNLOAD SERIAL
මෙන්න ID list එක .... 
DOWNLOAD FB ID LIST


වීඩියෝ එක බලල තේරුම් ගන්න බැරි තැනක් තියනවනං..  comment කරන්න
facebook blaster V11 Reviewed by සුදු මහත්තයා on 9:57 PM Rating: 5

22 comments:

  1. friend request yawana eke 40k giyata passe add wenne na

    ReplyDelete
    Replies
    1. තව පාරක් ට්‍රයි කරන්න මගෙනන් එහෙම උනේ නැහැ'

      Delete
    2. හරියන්නේ නෑ ;-(
      විසදුමක් දෙන්ඩෝ ;((

      Delete
    3. ake tiyanwa kolla limite akak aka wadi karanna atakota hali

      Delete
  2. 40k request giyata passe nawathina ekata settings walata gihin hadanna one bnzzz

    ReplyDelete
    Replies
    1. kohomada eka hadanne ban kiyapanko ? :O

      Delete
  3. superb................................. (h)

    ReplyDelete
  4. නියමයි සුද්දෝ... (o)

    ReplyDelete
  5. මචන් මේකේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර වෙනුවට ෆයර්ෆොක්ස් දාගන්න ක්‍රමයක් නැද්ද ?

    ReplyDelete
  6. messages 60 kata wada yawanakota eeta passe yawana hama message ekakatama seccurity check capatcha ekak gahanna enawane

    ReplyDelete
  7. patta bn hebai man setting ghin 40ta wada req yanda aduwa bt wedak nahe ne bn block wune ne ;-(

    ReplyDelete
  8. වැදගත් දෙයක් අගය නොකර යන්නම හිතෙන්නෙම නැ.... එල මරු වාදක දිගටම අප්ඩේට් කරන්න.... සුබ පැතුම්......

    ReplyDelete
  9. machan mage request block yawanna ba ne.ekata mukuth karanna barida ???????????????

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.