google search කරපුවා ආපහු බලමුද (google web histroy)
මේකනං software එකක්නං නෙවෙයි .. ගුගල්ලා අපිට ලබා දෙන.. තවත් සේවාවක්.. ඒ වගේම.. ගුගල් අපි ගැන වාර්තා තියාගන්නවා කියන්න හොඳ සාදකයක්.. තමයි මේක.. කොහොම හරි.. මේකට ගියාම බලාගන්න පුළුවනි.. ඔබ ගුගල් search engin එකේ හොයල තියන ඒවා.. .
මේක ගොඩක් වෙලාවට උවමනාවෙන්න පුළුවනි.. මටනං නිතරම ඕනි වෙනවා..ඒ වෙලාවට පටස් ගාලා web history බලනවා..
https://history.google.com/history/
google search කරපුවා ආපහු බලමුද (google web histroy)
Reviewed by සුදු මහත්තයා
on
3:16 PM
Rating:

maru
ReplyDeletegodak wadagath meka..bohoma sthoothiyi..
ReplyDeleteela ජයෙන් ජය
Delete