Top Ad unit 728 × 90

recent post

recent

internet connection එකයි PC එකයි දෙකම fast කරගමුද ..?


අහා .. ඔන්න එහෙනං.. පිට පිටම දෙවෙනි පොස්ට් එකත් ඔන්න දැම්ම.. කලින් එකේදී.. මම දුන්නේ IP hide කරන්න පුළුවන් පොඩි බාන්ඩයක් දැන් දෙන්න යන්නේ.. PC එකේ speed එකයි net connection speed එකයි දෙකේම speed වැඩි කරන මෘදුකාංගයක් ගැන.. වෙන වෙන සොෆ්ට්වෙයාර් ඕනි වෙන්නේ නැහැ .. එක software එකෙන්ම වැඩේ කරගන්න පුළුවනි.. මේ software එකේ නම



Auslogics BoostSpeed

මේ තියෙන්නේ version 5.5.0.0  

ඔයාලට crack එකක් එක්කමයි දෙන්නේ.. no virus  sure නැත්තන් .. මම කලින් කිවුව විදියට search කොරල බලන්නකෝ .. ඈ..

මේ software එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවනි ..

1.PC එකේ කාර්යක්ෂමතාවය ඉහල නංවනවා

2.internet speed එක වැඩි කරනවා

3.banners සහ advertiesment block කරනවා

4.hard disk එක සහ registry clean කරනවා

5.ram එකේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා..

6.විව්ධාකාර වූ software වල ක්‍රියාකාරිත්වය වේගවත් කරනවා ex:- adbe photoshop

7.system එක optimize කරනවා.

8.network tool එකක්ද අඩංගු වෙලා තියනවා

කොහොමද එකම soft එකෙන් වැඩ ගොඩක් .. එහෙනං බාගෙන බලන්න ..



DOWNLOAD SETUP AND CRACK
DOWNLOAD CRACK
internet connection එකයි PC එකයි දෙකම fast කරගමුද ..? Reviewed by සුදු මහත්තයා on 12:31 PM Rating: 5

6 comments:

  1. Me sftwere ekata keygen ekak dnna bari da

    ReplyDelete
  2. Mekata keygen ekak dnna barida

    ReplyDelete
  3. Mekata keygen ekak dnna barida

    ReplyDelete
  4. niyamai thanks hode niyama software ekak

    ReplyDelete
  5. අහ්හ් සුදු මම පුබුදු මතකද ? උබට මම ෆේස් බුක් ඉන්නවා මට රික්වෙස්ට් එකක් දාපන්
    https://www.facebook.com/profile.php?id=100008262458326

    ReplyDelete
  6. meka wada karanne nahaneee

    mehema watenawaa


    Error: 429
    Error (429)
    This account's public links are generating too much traffic and have been temporarily disabled!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.