Top Ad unit 728 × 90

recent post

recent

අලුත් download manger එකත් එක්කම Opera Mini 7.1 ඉක්මනට බාගන්න



කාලෙකින් මොබයිල් වලට් මුකුත් අරන් එන්න බැරි උනා.. අහා නැ නැ .. අපි heart beat rate එක මනින application එකක් දුන්නානේ.. කෝ කස්ටියගේ hart beat rate එහෙම කොහොමද.. මකුළුවාගේ නං නතර වෙලාලු.. එකනං මර කෙස් එකක් තමයි.. පොඩ්ඩක් හොයල බලන්න ඕනි මකුළුවෝන්ට  heart එකක් නැද්ද කියලා.. හේ හේ .. 

ඉතින් ඔන්න අද අරගෙන ආවේ ඔ
පෙරා මිනි .. ඔපෙරා මිනි කිවුවම.. 4න් තියන අයගෙන් නොදන්නේ කවුද..  ඇත්තම කියනවනං මම දැකල තියන හොඳම මොබයිල් බ්‍රවුසර් එක තමයි මේක..  දැන් ඉතින්.. තවත් අලුත් වෙලා.. තවත් වේගවත් වෙලා..  කොඉන්ම කියනවනං සුපිරිම වෙලා ඇවිල්ලා.. ඉතින්  java application වැඩකරන ඕනිම 4n එකකින්  

http://m.operamini.com/

ගිහිල්ලා.. මේ බ්‍රවුසර එක බාගන්න පුළුවනි  එහෙනං අපි ගියාවේ දෙයියන්ගේ පිහිටි ඈ
අලුත් download manger එකත් එක්කම Opera Mini 7.1 ඉක්මනට බාගන්න Reviewed by සුදු මහත්තයා on 8:42 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.