Top Ad unit 728 × 90

recent post

recent

Seen 6:26 PM fb එකෙන් seen එක පෙන්නේ නැතිවෙන්න හදමුද ..?




හේ හේ මේකට දාන්න මාතෘකාවක්  හිතාගන්න බැරුව හිටියේ..  අයිඅ අෆ්ෆා මොකක් කියන්නද කයල හිතාගන්න බහ.. ඔන්න කොකේන් කොහොම හරි..අද මම fb tricks යටතේ අරන් ආවේ දැන් අපි මැසේජ් එකක් එහෙම යැවුවම.. එක අපි බලපු ගමන් අපි එක දැක්ක කියල මැසේජ් එකක් ..එවපු කෙනාට යනවනේ
.. වෙලාවකට ඕක මල වදයක්.. ඔන්න ඉතින් ඕකෙන් බේරෙන්න වැඩක් තමයි මේක.. ලොකු ලොකු වැඩක් කරන්න නැහැ.. google chrome addon එකක් තියනවා එක install කරගන්න විතරයි ඕනි...

පහල ලින්ක් එකෙන් යන්නකෝ එහෙනං


Click here


දැන් ඉතින් ඔය දකුණු පැත්තේ උඩම තියන්නේ add to chrome කියල අන්න එක ක්ලික් කරන්නකෝ..






ඕක ක්ලික් කරාම පොඩි window එකක් pop up වෙයි.. අන්න එකේ add දෙන්න.. 






දැන් ඉතින් ටිකක් වෙලා ඉන්නකොට ඕක download වෙලා auto install වෙනවා.. ඊට පස්සේ  browser එකේ Tools >> Extensions ගිහිල්ලා fb unseen කියන එක enable කරන්න .දැන් ඉතින් වැඩේ හරි .. 





එහෙනං ඉතින් අපි ගියා තවත් පොස්ටුවකින් හම්බු වෙමුකෝ එහෙනං .... 
Seen 6:26 PM fb එකෙන් seen එක පෙන්නේ නැතිවෙන්න හදමුද ..? Reviewed by සුදු මහත්තයා on 8:28 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.