Top Ad unit 728 × 90

recent post

recent

ස්මාට් ෆෝන් එකෙන් හදවතේ රිද්මය චෙක් කරගන්න



හරි අද  අපි කියල දෙන්න යන්නේ ඔයාලගේ හදවතේ රිද්මය ඔයාලගේ  mobile phone එක මගින් HEART BEAT එක බලාගන්න පොඩි විදියක් .



හරි මුලින්ම කරනන් තියෙන්නේ පිහියක් අරන් හොදට කැපෙන T SHIRT එක ගලවල දෙයියෝ සිහිකරලා . ෆෝන් එකේකැමරාව ඕන කරලා .....
හෝව් ... හෝව් ....
:p හෙහෙ ඔහොම ඉතින් හදවත් චෙක් කරොත් එක පාරයි .... එහෙම නෙමෙයි අද අපි දෙන්න යන්නේ පොඩි APP එකක්  heart rate එක බලාගන්න



මේක ඉතින් නිකන් දෙන්න නැහැඑත් අපි මේකේ pro කියන version එක ඔයාලට නිකන් දෙනවා

පල්ලෙහා ලින්ක් එකෙන්  එක මුලින්ම අරගෙන ෆෝන් එකට දාගන්නකෝ

HEART BEAT එක මනින APP එක ගන්න මෙතන කොටන්න


හරි දැන් app එක ඕපන් කලාම ඔයාලගේ කැමරාව ඕන වෙනවා ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදියට තමන්ගේ ඇඟිල්ලෙන් තම කැමරාව වැහෙන විදියට හරියට පියවර ටික කරන්න




තප්පර 10 ක් වගේ සුළු කාලෙකින් ඔයාලට පුළුවන් මේක බාවිතයෙන් heart rate එක මැනගන්න
එහෙනම් ඔන්නඅපි ගියා

ජයවේවා !
ස්මාට් ෆෝන් එකෙන් හදවතේ රිද්මය චෙක් කරගන්න Reviewed by V3 on 6:17 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.