Top Ad unit 728 × 90

recent post

recent

(FREE)site එකට traffic ගෙන්න ගන්න .face book fan page එකට likes ගන්න..tewtter followers ලා වැඩි කරගන්න..තව තව දේවල් ..


ඔන්න ඉතින් අන්තර්ජන්ජාලය වටේ කරක් ගහනකොට තවත් පොඩි බඩ්ඩක් හම්බු උනා.. ආයේ කියන්නේ  නියමම බඩ්ඩක්. හේ හේ ..වෙන මුකුත් නෙවෙයි  අඩවියට ෆ්‍රී ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න පුළුවන්.. සින් එකක්.. එත් ටිකක් වැඩිපුර හොයනකොට තමයි වෙන වෙන ඒවත් පුළුවන් කියල  දැනගත්තේ .. 



 Twitter, Facebook, MySpace, Digg, StumbleUpon, Google, YouTube,  Linked
ඔන්න ඔය ඉහත සඳහන් සියලුම සේවාවන් ලබාගැනීමේ පහසුකම තියන්වලුනේ... මට ඉතින් මාර හැපී ... එනකොටම 100ක් හම්බු උනා.. තව ඉතින් ref ලාගෙන් 300ගානෙ හම්බු වෙන නිසා.. මම ගොඩේ ගොඩ... මගේ ref link එක්ම යන්න හොඳේ... කොහෙද... මම දාන සමහර  ref link එකේ ref කෑල්ල අයින් කරලානේ කට්ටිය යන්නේ එපා වෙනෝ ඉතින් .. හේ හේ .. එහෙනං ඔයාලත් ටරයි පාරk දීල බලන්න..
මේකෙන්  බ්ලොග් ලියන යට වැදගත් වෙන තැන තමයි facebook  likes වැඩි වීම මොකද.. අපි පොස්ට් එකක් හරි මොකක් හරි එකක් දාල.. හතර වටේ ගෘප් වල එකේ ලින්ක් ෂෙයාර් කරනවට වැඩ ලේසියි බුකියේ පේජ් එකේ fans ල ගාන වැඩි උනාම .. පේජ් එකේ එක පොස්ට් එකක් දැම්මම  ඒ හැමෝටම පේනවා.... තේරෙනවා නේද.. එහෙනං... අපි ගියා බායි බායි .... තවත් එලම එල පොස්ටුවකින් හම්බු වෙමු...
අයියෝ කියන්න අමතක උනානේ... තව දෙයක්.. අපේ මචන්... අඩවිය  හිතුවටත් වැඩ සිගර දියුණුවක් වගේම.. නියමං විස්ටර්සලා තොගයක් සහිතවම ... තියනවා... ඔයාලගේ  තියන .. colors පෙනන්න එන්න ඒ පැත්තට ... ප්‍රමාද වෙන්න එපා ....  CLIK HERE TO GO TO මචං
                    
**FREE LIKEZ**
(FREE)site එකට traffic ගෙන්න ගන්න .face book fan page එකට likes ගන්න..tewtter followers ලා වැඩි කරගන්න..තව තව දේවල් .. Reviewed by සුදු මහත්තයා on 8:52 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.