Top Ad unit 728 × 90

recent post

recent

VLC 2.0.4 අලුත් vertion එක ඉක්මනට බාගන්නෝ ...


අහා සුබම සුබ උදෑසනක් වේවා යාලුවනේ..  උදේ පාන්දර දුවගෙන ආවේ.. VLC media player එකේ අලුත් vertion ඇවිල්ලා කියන ආරංචියට..  ආරංචිය මට ආව වගේම අනික් අයත් දැනගන්න එපයි. ,

ඔන්න එහෙනං..
අලුත්  PLAYER එකනං ෆිල්ම් බලන්න ඵට්ටම ඵට්ටයි...   කට්ටියට මතකද..  ලස්සන ලස්සන skin දාලා VLC player එක හැඩ වැඩ කරන විදිය.. මතක නැත්තන් මෙතනින් ගිහින් බලන්න ඈ.. එහෙනං.. සුබ ඩවුන්ලොඩයක් වේවා ..


CLICK HERE TO DOWNLOAD
VLC 2.0.4 අලුත් vertion එක ඉක්මනට බාගන්නෝ ... Reviewed by සුදු මහත්තයා on 6:10 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.