Top Ad unit 728 × 90

recent post

recent

google chrome එකේ backup එකක් අරගමුද ..?



ආදරණිය මිත්‍ර වරුනි.. මිත්‍ර වරියනි... ඔන්න එහෙනං.. අඩන මේ.. සුදු  නැති උනාට සුදු යයි කියාගන් සුද්ද විසින්.. පොස්ටුවක් පල කිරීමට යන්නේ.. ඉතින් සහෝදර සහෝදර වරුනි..  එකී නොකී මෙකි..සියලුම..හුදී.. යනයගෙන්.. බහුතරය.. use කොරන්නේ.. මේ google chrome කියන.. සුපිරි web browser යනේ.. ඉතින්.. අපි.. ඒ කියන්නේ.. අපි.. මේ.. බ්‍රවුසරේ..
අපි යන අඩවි .. book marks එකී නොකී මෙකි.. සියලුම දේවල් වල.. බැකප් එකක් තියාගත්තොත් නේද,, හොඳ.. 

දැන් කල්පනා කරන්න.. ඔබේ  මැසිම හෙවත් PC එක හෙවත් කොම්පිතරේ.. අන්න.. එකේ  සුද්ද කරන්න.. ඒ කිවුවේ.. මකන්න..ඒ කිවුවේ format කලොත් උනොත් ..එහෙම.. අපේ පරණ අතීතය history නැති වෙනවනේ.. boook marks ඇත්තෙම නෑ.. අන්න.. ඒවා ආයේ ගන්න පුළුවනි.. මේ back up කිරිල්ලෙන්.. 

සහෝදර සහෝදර වරුනි.. දැන් අපි.. මේ backup කිරිල්ලට යොමු වෙමු... 


මුලින්ම අපි run කියන window එක ගන්න ඕනි..  ඔබගේ .. key board එක හෙවත් යතුරු පුරුවේ.. යටම අඩියේ.. වම පැත්තේ සිට දෙවෙනියට ඇති .. windos බටනය සමග "R" අකුර එබීමෙන් මේ ජනේලය හෙවත් window එක පහසුවෙන් ලබාගන්න පුළුවනි.. නැත්තන්.. 


Star > All programes > Accessories > Run  යන පිළිවෙලට ගිහිල්ල.. ගන්න පුළුවනි..

 දැන් ඕක අරගත්තු ගමන්.. පින්වතුනි.(කොපි කොළ කෙනා මතක නෑ)  ඔබන්න යන්න එපා.. 


Windows Vista/Windows 7  එහෙම පාවිච්චි කොරන මහත්තුරු.. නෝනලා.. මේ පහත සඳහන් කෝඩ් එක කොපි කොරල පේස්ට් කරලා Enter කරන්න.

users: %LOCALAPPDATA%\Google\Chrome\User Data\

Windows XP පාවිච්චි කරන උදවිය.. පහත සඳහන් කෝඩ් එක කොපි කරලා පේස්ට් කරලා enter කරන්න ..





users: %USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data\

දැන් ඉතින් මේ පහල පින්තුරේ තියනවා වගේ  window  එකක් එයි.. 



දැන් ඉතින් ඔය .. Default කියන ෆෝල්ඩර් එක.. කොපි කරලා..  Dropbox හරි.. ඔය මොකක් හරි..  cloud storage එකක දාලා තියාගන්න..


ඊට පස්සේ.. කවද හරි දවසක මැසිම.. ඉහත කි පරිදි.. මකන්න.. සුද්ද කරන්න සිද්ද උනොත්.. ආයේ.. ඉහත සඳහන් විදියට .  විදියට කෝඩ් පේස්ට් කරලා.. එන්ටර් කොරගෙන.. Default කියන Folder එක එතනට Past කරන්න වැඩේ ගොඩ..

තව ඉතින් google chrome වල.. google sync පාවිච්චි කරන්න පුළුවනි.. හැබැයි ඉතින්.. web history නන තියෙන්නේ නැහැ ..

එහෙනං.. අපි ගියාවේ,, තවත් පොස්ටුවකින් හම්බු වෙමු..  

මේකත් බලලම යන්නකෝ එහෙනං.. පුළුවන් කස්ටිය review එකක් ලියල යන්න ලොකු උදවුවක් :-) 




Write a Review
google chrome එකේ backup එකක් අරගමුද ..? Reviewed by සුදු මහත්තයා on 9:36 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.