පට පට ගාල facebook likes ,web traffic ඕනිද.. මෙන්න ක්‍රමේ..
හලෝ කොමද යාලුවනේ..ඔන්න එහෙනං අදත්... එක්කෙනෙකුට විතරක් නෙවෙයි.. සියලුම ජනී ජනයා වෙත වැදගත් වෙන දෙයක් අරගෙන තමයි..ආවේ.. අද මම දෙන්න යන්නේ web site දෙකක් ගැන.. මේ .. site දෙකෙන් පුළුවනි... ඔයාලට කැමති තරමක් web traffic එකක් ගන්න.. ඒ වගේම... facebook likes අහ් කියන්න අමතක උනා.. face book likes ගන්න පුළුවන් වෙන්නේ එක සයිට් එකකින් විතරයි..අනික් එකෙනන් බෑ..
මේකේ තියෙන්නේ.. exchange sysytem එකක්... දන්නවනේ.. ඔයා coin earn කරනවා.. ඒවා වියදම් කරලා.. ඕනි දේ ගන්නවා...
මෙන්න පලවෙනි site එක.. මේකෙන් ඔයාලට hitz ගන්න පුළුවන් දේවල් ඔන්න මම පහල දාල තියනවා.
Facebook Likes | Facebook Share | Facebook Subscribe |
Google Circles
|
Twitter Followers | Twitter Tweets | Twitter ReTweets | Twitter Favorites |
YouTube Views | YouTube Channel Subscribe | YouTube Video Likes | Pinterest Followers |
SoundCloud | StumbleUpon Followers | Website Hits (Autosurf) | Instagram Followers |
Reverbnation Fans | SoundCloud Followers | Pinterest Repins | Pinterest Likes |
FB Post Likes |
කොමද වැඩේ පිස්සු හැදෙයි සඳ බොඳ වෙයි නේද.... මේ සයිට් එකට තැන දෙකකින් යන්න පුළුවන්.. ඔයාල කැමති ලින්ක් එකකින් යන්න.. ගිහින් රෙජිස්ටර් වෙන්න.. රෙජිස්ටර් වුනු ගමන්ම coin100 ක් හම්බු වෙනවා.. මම ඒවා ලේසියෙන්ම වැඩි කරගන්න ට්‍රික්ස් කියලා දෙන්නම් හරිද...
හරි එහෙනං. එක එකක්.. ඕවයේ.. ඉතින්.. සුපිරියටම වැඩේ වෙනවා..
මෙන්න අනික් එක ... මේකෙත් face book හා සම්බන්ද දේවල් ඇර අනික් ඕනි එකක් පුළුවනි.. බලන්නකෝ එකේ list එක..
එකත් ඉතින් පේනවනේ... හේ හේ ... එහෙනං මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් දෙයියනේ කියල register වෙන්න
පට පට ගාල facebook likes ,web traffic ඕනිද.. මෙන්න ක්‍රමේ..
Reviewed by සුදු මහත්තයා
on
7:32 AM
Rating:

Post Comment