Rinlogger පාවිච්චි කරලා Gmail,Myspace,Facebook accounts hack කරමු
අහා කොමද ඉතින් යාලුවනේ... හැමදාම අහනවා නේද.. එහෙම නොඅහා කොමද ඉතින්.. මම ඉතින් මගේ යාලුවන්ගේ දුක සැප හොයන්නේ නැතුව වෙන කාගේ හොයන්නද "අයි යකෝ උඹේ කෑල්ල "(පසුබිමින්)
හුටා එකත් ඇත්ත නේද.. ;-) හරි හරි එක වැඩක් නැහැ.. අද අපි ආපු මාතෘකාවට බහිමු...
මම හිතන්නේ මගේ යාළුවන්ට මතක ඇති.. මම ඉස්සර ඉදන්ම එක එක විදියේ කි ලොගර්ස් දුන්න.. ඉතින් ඔයාල ඒවා බැලුවේ නැත්තන්.. මෙතනින් ගිහින් ඒවා බලන්න.. දැන් අද දෙන්න යන්නේ..face book , gmail , yahoo ,my space යන අඩවි හැක් කරන්නම විශේෂයෙන් හදාපු key logger එකක් ගැන.. වැඩි වැඩි කතා ඕනි නැහැ කෙලින්ම වැඩේට බහිමු..
මුලින්ම keylogger එක download කරගෙන ඉන්න ..
RAR pass word @sudusm
7) දැන් ඊළඟට එන page එකේ .. Steal passwords කියන එක enble කරන්න .. ඊට පස්සේ ආයේ දෙපාරක් next කරන්න ..
8)ඊළඟට එන පේජ් එකේදී.. ඔය .. හැම.. හිස්තැනකටම දකුණු පැත්තෙන්..ප්‍රශ්නාර්ථ ලකුණක් "?" තියෙන්නේ.. අන්න එක.. පුළුන් තරම්.. පුළුවන් උපරිම වාර ගණනක් ක්ලික් කරන්න.. ක්ලික් කරලා.. ආයේ next කරන්න >>
9) දැන් .. අපි හදපු keylogger එක save කරන්න ඕනි.. Save As කියන තැනින් .. save කරන්න ඕනි තැන දෙන්න.. ඊට පස්සේ .. මම කලින් key logger එකේදී.. icon එක ගන්න විදිය කියල දුන්නා.. අන්න එකේ විදියට .. icon එක අරගෙන .. එක ඔය programme icon කියන තැනට දාන්න ... ඊට පස්සේ compile කියන එක ක්ලික් කරන්න..
දැන් ඉතින් ඔයාගේ key logger එක හරි... ඕක ඉතින් දැන් hack කරන්න ඕනි කෙනාට දෙන්න... මේවා පාවිච්චි කරන්න ඕනි ඉගෙන ගැනීම සඳහා පමණක් නම් ගොඩක් හොඳයි.. මොකද මම එහෙමයි... .. එහෙනං.. ජය වේවා.. ළඟදීම.. තවත් වටිනා පොස්ටුවකින් හම්බු වෙමු..
තව ඉතින් කොමෙන්ට් බොක්ස් එකේ පාට ගැන සමවෙන්න ඕනි.. මට එක හදාගන්න වෙලාවක් නැතුව ඉන්නේ.. කොමෙන් පෙන්නේ නැතිනම් select කරලා බලන්න.. තව ඉතින් කොමෙන්ට් එකක් දාල යනවනං එක මට ලොකු හයියක්... මට තවත් දේවල් දෙන්න පුළුවනි ...
කොමෙන්ට් කරන්න අමාරුනම් මේක බලන්න ...
විශේෂ ඉල්ලීමක්.. ඔයාලට පුළුවනි නම් මගේ alexa එකේ තරහ නැතුව review එකක් දාල යනවද.. ?
WRITE A REVIEW CLICK HERE
Rinlogger පාවිච්චි කරලා Gmail,Myspace,Facebook accounts hack කරමු
Reviewed by සුදු මහත්තයා
on
10:11 AM
Rating: