Top Ad unit 728 × 90

recent post

recent

කම්පියුටරේ සුද්ද කරගන්න AVG PC TUNE UP 2013



avg virus guard එක ගත්ත අය  දන්නවා ඇතිනේ එක කොහොමද කියල සුපිරිනේ ? ස්ලෝව් වෙන්නේ නැහැ අරව මෙව්වා කරදර නැහැ ගින්දර වගේ . එයාලගෙම pc tune up එක තමයි මේක
  computer එකේ කුණු ටික සුද්ද කරගන්න පොඩ්ඩක් speed එක වැඩි කරගන්න පොඩි පොඩි ලෙඩ ටික හදාගන්න , මැකුණු එව්වා අපහු ගන්න ,නියම බාන්ඩයක්.

 
පල්ලෙහා ලින්ක් එකෙන් එක ගන්නකො 

මෙතනින් avg pc tune up 2013 බාගන්න

ඊට පස්සේ ඕක ඉතින් ඇක්ටිවේට් කරගන්නත් එපයි . key එකක් නම් හම්බ වුනේ නැහැ . එත් එළකිරි වගේ crack එකක් හම්බ වුනා ඔන්න පල්ලෙහා ලින්ක් එකෙන් එක බාගන්න 


download crack

avg pc tune up 2013 ඉන්ස්ටෝල් කරලා ඊළගට මේ crack එකේ readme ෆයිල් එකේ විදියට 
ඕක
crack කරගන්න 
ඒ කියන්නේ  crack එකේ තියෙන ෆයිල් ටික අපි avg pc tune up ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න එතන තියෙන ටික replace වෙන විදියට
ඊට පස්සේ ඉතින් ගින්දර වගේ ඕක පාවිච්චි කරන්න

වටිනවා කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න ලොකු හයියක් අපිට





කම්පියුටරේ සුද්ද කරගන්න AVG PC TUNE UP 2013 Reviewed by V3 on 11:26 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.