Top Ad unit 728 × 90

recent post

recent

face book status , twetter එකේ auto add වෙන්න හදමු ..



කොමද ඉතින් යාලුවනේ.. මම හිතන විදියට සේරම හොඳින් ඉන්නවා නේද... ඉන්න එපැයි... කාලෙකට පස්සේ  face book tricks එකක් හම්බු උනා.. හම්බු උනු ගමන් බල බල හිටියේ නැහැ.. හුටස් ගාල දාන්න කියල දුවගෙන.. ආවේ..  අපු ගමන් ඉතින් මුලින්ම කොරන්නේ alexa එක බලන එක.. මතක ඇතිනේ මං කලින් පොස්ටුවේ කිවුව alexa උන.. එකේ අතුරු ප්‍රතිපලයක් විදියට තමයි මේක ඇති උනේ
.. තවත් ඉස්සරහට ඇවිල්ල.. මෙච්චර උඩ යන්නේ.. එක පාරට බහින්නද දන්නෙත් නැහැ.. හේ හේ.. මොක උනත් කමක් නැහැ.. මගේ යාලුවෝ ටික මාත් එක්ක ඉන්නවනං.. 

ඔන්න ඕකලු දැන් තත්වේ
හේ හේ.. හොඳයි නේ .. 

එක පැත්තකින් තියමු..  දැන් අද අරගෙන අපු එක.. බලමුකෝ... අද මං අරගෙන ..ආවේ.. face book app එකක්.. මේකෙන් වෙන්නේ.. අපි අපේ.. status update කරන ඒවා.. සුද්ද සිංහලෙන්ම කියනවනං.. wall එකේ දාන ඒවා..  අපේ twetter account එකේ  auto tweet වෙන්න හදන ..එක...  මේක  profile එකට විතරක් නෙවෙයි page එකටත් දාන්න පුළුවනි.. මමනං දල තියෙන්නේ  page  එකට.. එක එල..  app එක cutmize කරගන්න  ලේසියි.. පැටලෙන තැනක් තිබ්බොත් .. කොමෙන්ට් කරන්න.. 
Click here to go to app

අයියෝ සමාවෙන්න ඕනි කොමෙන්ට් බොක්ස් එකේ පාටට.. මට එක හදන්න වෙලාවක් නැතුව ඉන්නේ... මම හැකි ඉක්මනින් එක හදනවා.. එතකන් තරහ වෙන්න එපා.. කොමෙන් දාන්න .. මා + තලන් සියා ..  කිවුව වගේ.. මම ටෝච් එකක් ගගහ හරි බලන්නම්...
face book status , twetter එකේ auto add වෙන්න හදමු .. Reviewed by සුදු මහත්තයා on 10:30 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.