Top Ad unit 728 × 90

recent post

recent

AVG INTERNET SECURITY 2013 WITH SERIALS

AVG INTERNET SECURITY 2013 WITH SERIALS 


 අපි ඉතින් දුන්නොත් දෙන්නේ කවදත් හොදම දේවල්නේ අපේ යාලුවොන්ට .ඔන්න ඉතින් අදත් ගෙනාව සුපිරිම බඩුවක් ." බඩුවක්  "කිව්වට ඉතින් මේක  VIRUS GUARD එකක් AVG INTERNET SECURITY 2013 තමයි ඔන්න අද ගෙනාවේ . වටිනාකම $54 යි . අපි ඉතින් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව නිකන්ම දෙනවා ..
AVG පාවිච්චි කරන අය දන්නවනේ මේක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ . වෙන වයිරස් ගාඩ් වගේ ස්ලෝව් වෙන්නේ නැහැ . අවුල් වෙන්නේ නැහැ . හරි මෙන්න තියෙනවා ලින්ක් එක මෙතනින් බාගන්නකෝ මුලින්ම avg  එක 



හරි දැන් ඕක ඉන්ස්ටෝල් කරන්න ඩවුන්ලෝඩ් කරලා දවස් 90 කට ඕක නිකන් හැබැයි ඉතින් ඕක දිගටම පාවිචි කරන්න ඕනි අය මේ පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් serila ටික බාගෙන කැමති එකක් දීල activate
කරගෙන හිතේ හැටියට පාවිච්චි කරන්න 
දාගත්තු අය  අනික් අයටත් මේක ගැන කොමෙන්ටුවක් දාල කියලම යන්න තරහ නැතුව
AVG INTERNET SECURITY 2013 WITH SERIALS Reviewed by V3 on 9:53 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.