Top Ad unit 728 × 90

recent post

recent

ලේසියෙන්ම mp3 file cut කරන්න මෙන්න බාන්ඩේ



 ඉතින් කොහොමද යාලුවනේ.. පෙරේද හම්බු උනාට පස්සේ ආයේ හම්බු වෙන්න බැරි උනානේ..   මම  ඉස්සරනම්.. downloads යටතේ දවසකට ගොඩක් වදින sofware දෙක තුනක්වත් දුන්න.. මගේ වැඩ රාජකාරි අදික නිසා. හරියට  අපිට එදිනෙදාට වැදගත් වෙන..  software හොයාගන්න බැරි උනා... ඒ උනාට.. අපි.. ඔයාලට..
 
ඔයාගේ PC එක වෙගවත් කරගන්න පුළුවන් tune up දුන්නා..ඒ වගේම .. ලේසියෙන් හොයාගන්න හම්බු වෙන්නේ  නැති AVG virus guard එකත්.. දුන්නා.. ඒවත් ඉතින් එදිනෙද ජිවිතේට වැදගත් වෙනවා තමයි.. හේ හේ  තව එකක්..මේ දවස් ටිකේ.. වැඩිපුරම වෙලාවක් ගන්නේ..  මගේ ළඟ තියන script එකතුව.. පරික්ෂා කරන්න.. එකත් ඉතින් හෙන ආතල් වැඩක් තමයි.. හේ හේ ..   තව දෙයක්.. මගෙන් ගොඩක් ය අර සයිට් මැප් එක ඇහුවා..  මට එකේ පොඩි අඩුවක් තිබිල පෙන්නලා දුන්නු තනුජා අක්කිට ස්තුතියි..

අද අරගෙන ආවේ.. මම.. ඔය ..අපි අහන සින්දු බින්දු වල..  වැඩි පුර තියන කලි බෑලි එහෙම අයින් කරලා.. ගානට සෙන්ටි midl
 කොරල ගන්න පුළුවන් බාන්ඩයක්

වැඩි කතා ඕනි නැහැ..  බාගෙනම බලන්නකෝ ඈ ..

හෙන ලේසියි වැඩ කරන්න


CLIK HERE TO DOWNLOAD
ලේසියෙන්ම mp3 file cut කරන්න මෙන්න බාන්ඩේ Reviewed by සුදු මහත්තයා on 12:40 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.