Top Ad unit 728 × 90

recent post

recent

face book එකට ගෙඩිය පිටින් photo upload කරන්න...

මේ තියෙන්නේ upload කරපු album ටිකක්



අහා කොහොමද යාලුවනේ.. දැන්  චුට්ට වෙලාකට කලින් .. මම අරගෙන ආවා... face book likes web site hitz එහෙම ගන්න පුළුවන් site දෙකක් ගැන.. ඔන්න එහෙනං ඊළඟට මම FB triks යටතේ අරගෙන එනවා.. පොටෝ ඇල්බම් ගොඩක්ම පහසුවෙන්
අරගෙන එන්න පුළුවන් ක්‍රමයක්.. මේකෙන් ගොඩක් වේගෙන් upload වෙනවා.. ඒ වගේම ඉතින් FB එකේ upload කරද්දී  මල වතයක්නේ ..එක එක massege එනවනේ.. මේකේ මුකුත් නැහැ.. album එකේ නම.. දැම්මා ඕනි නං description එකක් දැම්ම..  creat album දුන්නා..





ඊට පස්සේ ඔතන හැදෙන album එකට ඕනි කරන photos ටික select කරලා.. ඇදලා දාන්න විතරයි තියෙන්නේ...  වැඩේ ගොඩ...  

මෙන්න මෙතනින් ගිහිල්ලා addon එක දාගන්න.. chrome තියන අයට විතරයි හැබැයි මේ චාන්ස් එක තියෙන්නේ.. 




ClICK HERE   
මේක කරන විදිය තවත් පැහැදිලි නැත්තන්.. මේ පහල තියන video එක බලන්න...
face book එකට ගෙඩිය පිටින් photo upload කරන්න... Reviewed by සුදු මහත්තයා on 8:05 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.