Top Ad unit 728 × 90

recent post

recent

සිනා නොදැක දවස් ගෙවී.....!





සිනා නොදැක දවස් ගෙවේ
කතා නැතිව අදුර ගලයි

ඔබ නිහඩයි නිහඩ උ
නේ

ඇයි මන් දන් නැ
මට පලුයි මෙ පාලුව

හිත වාවන් නැ..

අපි නිතරම කතා කලා
හවසට හවසට

ඔහු දුරකතනය නිහඩ කලා

ඔබ ලග දවසක

හිතට දුකයි මන් තනියම

යමි තුරු සෙවනට

තුරුපත් අතරේ අහුනා

ඔබේ කතා පෙළ..





Sinaa nodaka dawas gewei
Katha nathiwa adura galai
Oba nihadai nihada une
Ai mn dn na
Mata palui me paaluwa
Hitha waawan na..
Api nitharama katha kalaa
H
  awasata hawasata
A durakathanaya nihada kala
Oba laga dawasaka
Hithata dukai mm thaniyama
Yami thuru sewanata
Thurupath athare ahuna
Obe katha pela..

ප.ලි :- මේක මොඩිෆයි කිරීමට මට උපදෙස් දුන්න තනුජා අක්කිට බොහොම ස්තුතියි.... 
සිනා නොදැක දවස් ගෙවී.....! Reviewed by සුදු මහත්තයා on 11:35 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.