Top Ad unit 728 × 90

recent post

recent

සුර් පිට කතා ...... (1) ^_^



මේ වෙලාව... 2013/1/31  හවස 4.37යි..  පාඩම් පොතක් අතට ගත්තට පාඩමක් කරන්න බැහැ එක නිසයි.. computer එක on කරගත්තේ මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා... මොකක් හරි දෙයක් කියලා.. මම මේක on කරලා programme ලියනවද.. නැහැ.. මුණු පොතේ පිටුවක් ඕපන් කරගන්නවා.. එතනට වෙලා පිස්සු නටනවා.. ඊට පස්සේ එක එපා උනාම.. මොනවද අලුත් triks කියල බලනවා.. ඒවත් එකක් දෙකක් බලනකොට.. එපාම වෙනවා.. ඔන්න ඉතින් ඊට පස්සේ.. එන්නේ.. සින්දු අහන වෙලාව..  ඒ කියන්නේ මේ.වෙලාව.. මේ වෙලාවටනන් ගොඩක් හැඟීම් බර වෙනවා.. කරනන් දෙයක් හිතාගන්න බහ.. සමහර වෙලාවට.. සින්දු අහනකොට..  හිත යටින් අමුතු කිතියක් එක්ක.. මහා දුකක් දැනෙනවා.. කාටවත් කියාගන්න බැරි දෙයක් වගේ..  එක..කොහොම විස්තර කරන්නද කියල තේරෙන්නේ නැහැ.. අනේ මන්දා.. වෙලාවකට මට මන් ගැනම දුකයි.. මගේ අම්ම ගැන.. මගේ තාත්ත ගැන දුකයි.. එයාල දුක් මහන්සි වෙලා හම්බු කරන තුට්ටුව මම  නිකන් කිසි තේරුමක් නැති දේවල් වලට විනාස කරනවා නේද කියලා.. හිතෙනවා..  

පස්සේ ඉතින් මම මගේ හිතම සාධාරණිකරණය කරනවා.. අපි ඉතින් කොල්ලොනේ.. අපි මෙහෙම තමයි.. කියලා... ඊටත් පස්සේ ඒ ලෙවෙල්.. අයියෝ.. එහෙම එකක් තියනවා නේද.. එත් ඉන්නේ නිකන් ගානක් නැහැ A තුනක් දාල islend first ගන්නවා වගේ.. මමනේ දන්නේ මගේ තරම.. එත් ඉතින්.. මොනවා කරන්නද.. ඒ අස්සේ කෙල්ල.. අනේ මන්දා. කෙල්ල කියනවට වඩා හොඳයි කෙල්ලෝ කියනවනං..  එකියක් ඉන්නෝ.. උදේ පටන් හවස් වෙනකන් අයියේ අයියේ ගගා නාහෙන් අඩනවා.. මොනවා කරන්නද.. මම කරගහගත්තු කරුමනේ.. අනිත් එකී 4න් එකක් හම්බුනු ගමන් කතා කරනවා.. ආසාවට වැඩක් කරන නැහැ.. හැබය් ඉතින් ඕව මම කොහොමද මුනට කියන්නේ.. අනික ඉතින් ඔය කවුරු කවුරුත් කතා කරන වෙලාවට.. ඕව මතක් වෙන්නේ නැහැනේ.. ඒ වේලාවට් ඉතින්..  මල් තමයි.. 

සල්ලි ඉවර වෙලා.. ලෝන් එකත් අරගෙන ඒ මගුලත් ඉවර වෙනකන් කතා කරලා.. පස්සේ.. කාර්ඩ් දාන්න සල්ලි නැති උනාම තමයි කෙල්ලගේ අම්ම මතක් වෙන්නේ.. හදිස්සියකට යාලුවෙකුට පණිවිඩයක් කියනවත් විදියක් නැහැ.. අනික ඉතින්.. අම්මගෙන හැමදාම එක එක බොරු කියල. 100ය 100ය ඉල්ලගන්න බෑනේ.. අනේ මන්දා මේ කෙල්ලෝ හිතන් ඉන්නේ අපි මුදල් ඇමතිලද කියල කොහෙද.. එක දවසක් ඕක මුනට කියල.. මාත් එක්ක එක්කෙනක්..  විනාඩි 10ක් කතා නොකර හිටියා.. මම දන්නවා කොහොමත් එයාට ඊට වැඩ ඉන්න බහ කියල.. මගේ කච කචේ .... හ්ම්ම් ආයෙත් ඔන්න කෙල්ලෝ.. මම බැනගෙන නේද ආවේ..

දැන් ඉතින් පොස්ටුව බලන  එවුන් කල්පනා කරනවා ඇති සුද්දට මක් වෙලාද කියලා.. මක්ක වෙන්නද.. වෙනවනන මෙලහකට වෙන්න එපැයි.හැබැයි ඉතින් දන්නා කියන සබ්බ සකලමානාවම අසභ්‍යත්වය ගැන නොසලකා. මෙලෝ විලි සංහාරයක් නැතුව කියන්න පුළුවන් වෙන්නේ .. අඩියක් දෙකක් කන ගාවට වැදිලා.. නටන තෙල් ටිකක් හිස ගාගත්තම කියල.. දන්නෝ දනිති කියලයි.. මම හිතන්නේ..

කොරන්න දෙයක් නැහැ.. පොස්ටුව ලියන්න පටන් ගන්න කලින්  නන් හිතුවේ කෙල්ලොන්ට බනින්න ඕනි කියලා.. දැන් ඒ අදහස ගියා වගේ.. කොල්ලොන්ට බනින්න ඕනි.. ඔය පාරේ යනකොට එහෙම බ්ලොගේ එකේ ලියන්න  ඕනි කියල මතක් වෙන ඒවා ගෙදර ආවම අමතකයි නැත්තන් ලියන්න කම්මැලියි.. එත් මේ ටයිම් එකෙනන් ලියන්න පුළුවනි.. 

හරි කොල්ලනේ.. කියහල්ල බලන්න.. කෙල්ලෝ කීයකට ටෝල්ක් කරන්න ඇත්ද කියලා... ම්ම්ම්   රෙපා කියයි.. ජීවිතේටම සිරා කරේ දෙකයි බන්.. දෙකම දවස් දෙකෙන් බුට් තිබ්බා කියලා..  
රජා කියයි.. කොහෙද බන්/ මුනට එකක් පස්සේ වෙන එකක්.. කෙල්ලොනන අරහන් ඕනි නන් අන්තප්පුරේට ගන්නවා කියලා.. 

 හික්මුනා වගේ ඉන්න ඇය කියයි.. කෙල්ලොනන් මොනාද බන් මල්ලි._____________.(අදාළ උදවිය එහෙම බ්ලොගේ කියවන නිසා හිස්තැන් තම තමන්ම පුරවගන්න )  

ඔය අස්සේ..   

 අදෘශමාන බල වේග හේතුවේන් අතට ආපු බොලේ කටට දාගන්න බැරි  මඩිස්සලයා කියයි.. ඕකුන් විශ්වාස කරන්න එපා බන් .. උඹ අමාරුවේ වැටෙයි ..
ඔය අස්සේ අපේ.. ලෙක්චර බිමා(අයියා පාලයා හෙවත් අක්ක පාල).. මොනවද බන් **තෝ. කාලයක්.. අක්කල පස්සේ ගියා.. ඊට පස්සේ.. දෙකටම නැති උන් පස්සේ ගියා.. එක මගුලක්වත් හරියට සෙට් උනේ.. නැහැනේ.. මම දැන් අයියල පස්සෙන් යනවා.. උඹත් පල  කියල කියයි..  

ඕකෙන් මේකෙන්.. ඛනිජ තෙල් සංස්ථාවේ උප සබාපතිනි(ගේ පපඩම් බදින්න ඉන්න එකී) සම්මි මහත්මිය  කියයි.. මල කෝලන්.. හිටපන් මම බෝලාගේ සින්ඳුට  කියන්න " කියලා... 

හරි හරි.. කස්ටිය කොහොම කිවුවත් මම ඇහුවේ කොල්ලොන්ගෙන් නේ පස්නේ .... නිකන් බොරුවට එකක්වත් නැහැ නොකිය..  හිතින්ම අහපන්..  7වසරෙ ඉඳන් මේ වෙනකන් කෙල්ලෝ කීයකට හිතින් ආදරය කරලා ඇත්ද කෙල්ලෝ කීයකට ඒවා ඉඟියෙන් පෙන්නලා ඇත්ද තව කෙල්ලෝ කීයකට කැමතියි කියල ඇත්ද.. කියක් බැඳලා. හුටා.. එහෙම නැහැ.. සමහර විට එහෙමත් ඇති...  දැන් මට තියන පස්නේ මේකයි.. දැන් ඔතන  පස්සෙන් ගියපු කෙල්ලොන්ගෙන් කි දෙනෙකුට අයියලා ඉන්න ඇත්ද..  සම + හරෙක් නන කියයි.. මම ගියේ.. එකා යකෙක් ඉන්න  කෙල්ලෙක් පස්සේ කියලා.. හරි ඉතින් එක පත්ටහකට දාමුකෝ.. අයියල ඉන්න.. නනගිලා.. කි දෙනෙක් පස්සේ ගිහින් ඇත්ද...

දැන් ඔහොම ගියයි කියමුකෝ.. අයියල කි දෙනෙක්.. ගහන්න ඇවිල්ල ඇත්ද.. ඇඩෝවූ.. මමත් කොල්ලෙක් උඹත් කොල්ලෙක්.... එක නිසා.. පලේවෙනි පාර මෙහෙම කියන්නේ.. ඊළඟ පාර.. මෙහෙම නෙවෙයි එන්නේ කියල ගිහිල්ලා..  ඊලග වතාවේ එනකලුත් නවත්තන්නේ නැතුව. ගුටි කාපු උදවිය..  එක අතකට .. ඒ අයියත් සාධාරණයි  තැනගේ එක කුසින් ආපු නනගියා.. කොල්ලෙක් එක්ක යාලු වෙලා. එහෙ මෙහෙ රවුම් ගහනකොට. ඒවා යාලුවොන්ගෙන් ආරංචි වෙනකොට ලැජ්ජයි.. දුකයි..  ඒ කෙන්තිය පිටකරන්නේ...

දැන් තවත් අතුරු කතාවක් තියනවා.. දැන් බොලා..  ඔය අයියල ඉන්න නන්ගිලා.. පස්සෙන් ගිහිල්ලා. උන් ගහන්න ආවම උන්ට බනින ගමන්.. උඹලගේ නනගිලා. පස්සේ එන කොලොන්ට..සත්තම දන්නා යන්නේ ඇයි.. මට ඕක ලෝක පස්නයක්..  උඹලත් උඩ පැනගෙන නෙලන්න යන්නේ..  ආසාවට අයිය කෙනක් ඉන්න කෙල්ලෙක් දිහා  බලපු නැති පත්තිනි අම්මල වගේ.. අනේ මගේ කට නිකා හිටපන්.... එත් ඉතින් අයිය කෙනක් වසයෙන් යුතුකම ඉටු කරපන්.... 

හරි.. මගේ කතාව අවසානයි..  අස සිටි ඔබ සැමට thank you 

ප.ලි:- ලිවුවේ මොනවද කියල මටවත් තේරෙන්නේ නැහැ ඔන්න publish කොලා 
සුර් පිට කතා ...... (1) ^_^ Reviewed by සුදු මහත්තයා on 5:06 PM Rating: 5

16 comments:

  1. තිත්ත උනත් ඇත්ත කොල්ලෝ...

    ReplyDelete
  2. අයියල නැති කෙල්ලෙක් යාළු කරගන්න එක තමයි හොඳ​..
    නංගිලා ඉන්න අයියලා නංගි එක්ක යාළුවෙන එන කොල්ලට ගහන්න යෑමේ දිට්ඨ ධර්මවේදනීය කර්මය පළදීමක් ලෙස ඒ අයියා, අයියා කෙනෙක් ඉන්න නංගියෙක්ට ලව් කරන්න ගොස් ගුටි කනු ලැබේ!

    ReplyDelete
    Replies
    1. කොහෙද .... පවුල් පන්සල් උණු ගමන්ම කට්ටියගේ කල්පනාව මුලින් පුතෙක් හදන එකනේ :( (අපිත් එම තමයි ඈ )

      හෙහ් හේ කරුමේ තමයි ඈ.. (මේ භාවයේදීම පලදෙන එකක්)

      Delete
  3. මම ගැන මොන කියන්නද බං කෙල්ලෝ මත්තේ නැහෙන ඩෑල් එකක් නෙමෙනේ.. ඒ මොන උන උනත් මම සිරාම ලව් කරපු කෙල්ලෙක් ඉදිය.. 11 වසරෙදී, අදටත් මම තාමත් එහෙමයි.. ඉට පස්සේ වෙන කෙල්ලෙක් ගැන තාම හිතිල නැ බං ඇයි දන්නේ අනේ මංද.. :/

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ල දැන් බැඳලද බන් ..

      Delete
  4. සුද්දටත් හිතෙන දේවල් ඈ

    ReplyDelete
    Replies
    1. එකනේ බන් මට ලාවට වගේ පිස්සුනේ.. :D

      Delete
  5. මේක කොහොමද බන් මට මිස් වුනේ? අනේ මන්දා උඹට මොනවා වෙලාද කියලා. අයියලාගෙන් ගුටි කෑවට කමක් නැහැ බන් හැබැයි ඕවා කාටවත් කියවන්න යන්න එපා.මේ මන් වගේ සද්ද නැතුව ඉඳපන් :P

    ReplyDelete
    Replies
    1. අපි මිස් නොකලට අපේ මිස් වෙනවා :P හෙහ් හේ එල එල .. ඈ.. ඩො මම කෑවේ නැහැ හරිය... :/ :P

      Delete
  6. අයියකෙනෙක්ගෙන් කාල ඒ දුකට වෙන්න ඇති නේද සූර් වෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. මෙවුවා මහා පොලොව නාහන අපහාස :/ :D

      Delete
  7. මටත් නිකං ඩෝප් වගේ දැන්!

    ReplyDelete
  8. he he kathawanam sampurna atta..

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.