Top Ad unit 728 × 90

recent post

recent

PC එක format කරාම පරණ programs .install කරන වදයක්ද ...?


ආලෝ යාලුවනේ කොමද ඉතින් ජිවිත කෑල්ල එහෙම.. අනිවාර්යෙන්ම ඉතින් ජයෙන් ජයම වෙලා ඇති.. එහෙම වෙන්න එපැයි.. මටනං ඉතින්  කොහොමත්  ජයෙන් ජය තමයි.. ඉඳල හිටල පොඩ්ඩක් සුර් උනාම  නටන පිස්සු ගණන් ගන්න එපා ඈ.. 


හෙහ් හේ. ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ කාට කාටත් උවමනා වෙන දෙයක්..  දැන් අපි හැමෝගෙම PC format කරනවනේ.. ගොඩක් අය මේක ගෙදරදීම  කරගන්නවා ඉතා කලාතුරකින් කෙනක් තමයි කඩේකට එහෙම අරගෙන ගිහිලා PC එක format කරන්නේ  ඉතින් ඔය එහෙම නොකරත් කරත්.. ඔයාලගේ PC එකට අවශ්‍ය software's ටික එක පාරම install කරගන්න තියනවනං කොච්චර දෙයක්ද නේ... ආයෙත් අහලා.. හෙන ලේසියි .. ඉතින් ඕක කරන විදිය අපි බලමු.. 

පොඩිම පොඩි දෙයයි මෙන්න මේ පහල තියෙන list එකෙන්  ඔයාට ඕනි කරනprograms ටික තෝරගන්න . (tik එක දාන්න)


පොඩ්ඩක් පහලට කරකවන්න 






දැන් ඉතින් මේ වගේ තොරගෙනනේ තියෙන්නේ 




ඊට පස්සේ යටම තියනවා   GET INSTALLER කියලා අන්න එක දෙයියනේ කියල click කරපුවාම 
1MB වගේ setup  file එකක් dowanload වෙයි 



දැන් ඉතින් මොනවද බලන් ඉන්නේ. එක ඉන්ස්ටෝල් කොරන්න.. හෙහ් හේ... 

මේකේ වැඩ කරනවා කරදරයි වගේ නන් මෙන්න මේ site එකට යන්න...  

PC එක format කරාම පරණ programs .install කරන වදයක්ද ...? Reviewed by සුදු මහත්තයා on 10:13 AM Rating: 5

2 comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.