face book එකේ හැංගිච්ච emotions
ඔන්න එහෙනං දවසේ පිට පිටම දෙවෙනි පොස්ටුව.. කලින් එක්දි.මම ඔයාලට කිවුවේ.. ඔයාලගේ PC එක format කරාට පස්සේ වැදගත් වෙන දෙයක්.. හෙහ් හේ.. එක බැලුවේ නැත්තන් ඉස්මන් කොරල එක බලල එන්න.. මේක ඉතින් වැදගත් වෙන්නේ/ බුකියේ ඉන්න මගේ යාලුවෝ සැට් එකට .. දැන් ඔය චැට දානකොට.. සාමාන්‍ය imotions වලට වඩා වෙනස් ෆට්ට imotions ටි
කක් යැවුවොත් එල නේද..
සමහර විට ඔයාලට මතක ඇති මම කලින් කියල දුන්න.. තමන් ළඟ තියන images වල chat codes ගොඩක් ලේසියෙන් හදාගන්න විදිය .. මෙතනින් ගිහින් එක බලලම එන්නකෝ...
අන්න එකේ වගේ තමයි ඔය එපා පැත්තේ තියෙන්නේ [[f9.laugh]] ඔන්න වගේ කෝඩ් එකක් .. ඕක [[ ]] පිටින්ම facebook chat කරද්දී chat කරන කෙනාට යවන්න.. ඊට පස්සේ ඉතින් ,, ලයින්ර්ස් තමයි... රෑ වෙන්න කලින් තව පොස්ටු දෙක තුනක් දාන්න බලාපොරොත්තු වෙනවා.. කලාතුරකින් දාන එකේ දෙකක් තුනක් දාන එක හොඳයිනේ ...
[[f9.laugh]] [[f9.sad]] [[f9.angry]]
[[f9.sleepy]] [[f9.shock]] [[f9.kiss]]
[[f9.inlove]] [[f9.pizza]] [[f9.coffee]]
[[f9.rain]] [[f9.bomb]] [[f9.sun]]
[[f9.heart]] [[f9.heartbreak]] [[f9.doctor]]
[[f9.ghost]] [[f9.brb]] [[f9.wine]]
[[f9.gift]] [[f9.adore]] [[f9.angel]]
[[f9.gift]] [[f9.adore]] [[f9.angel]]
face book එකේ හැංගිච්ච emotions
Reviewed by සුදු මහත්තයා
on
10:41 AM
Rating:
දැන් අපේ උන් පුදුම කරවමි !
ReplyDeleteපාවිච්චි කොලෙමි,!!! මේ,, දැන් දාලා නේද සුපුරුදු ක්මේන්ට් බොක්ස් එක.. :D
ReplyDelete