Top Ad unit 728 × 90

recent post

recent

facebook chat code අපිම හදාගමු.....

ඔන්න පිට පිට දවසේ 4වෙනි පොස්ටුවත්..  කොහෙද මේකා දානකොට දානවනේ හිටු කියලා නේද.. හෙහ් හේ.. ගණන් ගන්න එපා ..ඈ.. මට වත්ත වටේ යන් වෙලාවක් නැතුව හිටියේ.. මේ දවස් වල..අන්තර්ජංජාලයේ අලුත් තොරතුරු එහෙම හොයන්න.. අද පොඩි time එකක් හම්බුනා..එක නිසා.. රවුමක් දාල.. ගොඩක් තොරතුරු අරගෙන ආවා.. හැබැයි ඉතින් ඒවා දාන්න තමයි දැන් වෙලාවක් නැත්තේ..




facebook chat code කිවුවම  ඉතින් බුකියේ ඉන්න හැමෝම දන්නවනේ..  දැනගත්තට ,,ගොඩක් අයට ලෝක පස්නයක්නේ මේ chat code හදාගන්නේ කොහොමද කියලා...  ඔන්න එහෙනං එකත් මම අරගෙන එනවා..

මේක අපිට කරන්න තියෙන්නේ online මුලින්ම. වැඩි දෙයක් නැහැ අෆ්ෆා.. අපිට chat code එක ඕනි කරන photo එක මම මේ පහල දීල තියන site එකට upload කරනවා..  ඊට පස්සේ තප්පර 4කින් විතර එතනම යටින් chat code එක එනව.. ඔන්න ඕක ඉතින්.. යාළුවන්ට.. යැවුවම වැඩේ ඉවරයි.. හෙහ් හේ ..



මම මේක දැනගෙන ගොඩාක් කල්..එත් දාන්න ඕනි කියල හිතුනේ අද..



CLICK HERE TO GO TO SITE
facebook chat code අපිම හදාගමු..... Reviewed by සුදු මහත්තයා on 3:43 PM Rating: 5

1 comment:

  1. හරිම වටිනා පොස්ට් 1ක් මටත් මගේ Chat 1කේ පොඩි look 1ක් දෙන්න ඕන වෙලයි හිටියේ. Thanks :D

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.