Top Ad unit 728 × 90

recent post

recent

FaceWash පාවිච්චි කරලා facebook , account එක පිරිසිදු කරගමු ..



ආලෝ යාලුවනේ... කොමද ඉතින්.. අනිවාර්යෙන්ම හොඳින් ඇති. අද ඉතින් නිදහස් දවසනේ හැමෝම ගෙදරට වෙලා සතුටින් ඇති නේද .? සමහරුන්ටනන් අදත් office ලු (ලංකාවේ යට නෙවෙයි ) හැබැයි ඔෆිස් කෙසේ වෙතත් tution clz නන් අද තියනවා.. අපේ වෙලාවට නැහැ.. සර්ට බබා හම්බෙලා.. ඊයේ.. කොලු පැටියෙක්ලු එක නිසා අද නිවාඩුයි... කාටද ආඩම්බර ..  හෙහ් හේ 


ඔන්න ඉතින් දවසේ තුන් වෙනි පොස්ටුව  1 2 පොඩ්ඩක් සඳහන් කලොත් 

කිසිම software එකක් නැතුව screen එක record කරමුද..?




ඔන්න ඔය දෙක තමයි.. මේක තමයි තුන් වෙනි පොස්ටුව.. මේක ඉතින් වැදගත් වෙන්නේ කොහොමත් අපේ බුකි ගත වෙලා ඉන්න යට තමයි.. බුකියේ පිටුවක් නැති කෙනක් ඉතින් නැහැනේ හැමෝටම තියනවනේ .. හරි ඉතින් තමන්ගේ ඔය තියන බුකියේ පිටුව කුණු කන්දල් නැතුව ලස්සනට තියාගන්න කැමති ඇතිනේ .. එකට තමයි මේ face wash app එක තියෙන්නේ.. ආයේ බය වෙන්න  දෙයක් නැහැ  කුරුලෑ ලප කැලලි සේරම කම්මුතුයි කම්බස් ,,, හෙහ් හේ .. වැඩිය කියවන්න දෙයක් නැහැ.. ගොහින්ම බලන්නකෝ...

http://facewa.sh/login


FaceWash පාවිච්චි කරලා facebook , account එක පිරිසිදු කරගමු .. Reviewed by සුදු මහත්තයා on 2:39 PM Rating: 5

3 comments:

  1. එල එල මචං පස්ට පෝසට් එක මචං SEO backlink buildingගැන හොද පෝස්ට් එකක් දාපන්කේ වෙබ් ටැරැපික් ගන්න හැටි ඔයවගේ දේවල්

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.