Top Ad unit 728 × 90

recent post

recent

නොමිලේ unlimited disk space හා unlimited bandwith දෙන web host එකක්



ආලෝ කොමද යාලුවනේ...  ඔන්න එහෙනං අදත් දෙවෙනි පොස්ටුවක් අරගෙන එනවා මම... පලවෙනි එක බැලුවනේ... 

මේකයි .. ඔයාලට මම එක එක විදියේ hosting ගැන කිවුවා.. මේක ඉතින් එකේ උච්චතම අවස්තාව..  මේක සුපිරි ඝනයේ web host  එකක් සේරම unlimited 




unlimited bandwith 
unlimited disk space

ආයේ කියන්නේ සුපිරියි නේද.. පරක්කු වෙන්න එපා register වෙන්න 

http://3owl.com

සුපිරි නේද register වෙනකොට ප්‍රශ්නයක් එනවනං  මට පෞද්ගලික පණිවිඩයක්  එවන්න  මේ mail එකට  

sudumahaththayasm@gmail.com

මම හිතුවා කෝකටත් කියල මගේ යාළුවන්ට මගේ 4n no එක දෙන්න.. 

හැබැයි mis calls කරොත් කෙලින්ම balck list  

sms පමණයි call කරන්නත් බැහැ හොඳේ ...


071  92  13  812

ඔන්න එහෙනං.. ඕනිම ප්‍රශ්නයක් තියනවනං කියන්න 

24 hrs හුටා.. පිස්සුද.. හැම වෙලේම support කොරන්න  බැහැ මගේ වැඩාත් තියනවනේ.. එහෙනං අපි ගියා


සුබ නිදහස් දවසක් වේවා ... 


Free PHP Hosting
නොමිලේ unlimited disk space හා unlimited bandwith දෙන web host එකක් Reviewed by සුදු මහත්තයා on 10:22 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.