Top Ad unit 728 × 90

recent post

recent

key logger වලින් බේරෙන්නේ මෙහෙමයි ... !


අප්පච්චියේ..  ලහි ලහියේ කාර්ඩ් එකක් දාගත්තු ගමන් මේ පැත්තට ආවා,,, හුටා පැටලුන නේද...

කාර්ඩ් එකක් දාගත්තු ගමන් .. ලහි ලහියේ මේ පැත්තට ආවා,, කොහෙද.. මගේ අර මොකක්ද මොකක්ද එක අස්ථාවර නිසා මගේ , මහා බැංකුවේසංචිත මුන්දල් සේරම පිරිහිලා මක් කොරන්නද රත්තරන් කිවුවලු..
,මම ඉතින් ඔය යනතමට 39ක් එකතු කරගෙන කාර්ඩ් එකක් දාගත්තු වෙලාවට මේ පැත්තට දුවගෙන එනවා..ආවත් පය බාගයක් ඉන්න බෑ එක ඉවරයි.. එකටත් මක් කොරන්නද.. ඔය ඉතින් ආපු වෙල් මතක් වෙලා පොඩි  software එ
කක් දීල යන්න කියල බැලුවේ

මතක ඇතිනේ.. මම මුල ඉඳලම.. මගේ යාලුවොන්ට් එක එක විදියේ hacking ගැන කියල දුන්න ඒ අතරේ.. මම ඔයාලට keylogger එකක් හදල ඒවායින් hack කරන විදියත් කියල් දුන්නා.ඊට පස්සේ එක virus guard වලට අහුවෙන්නේ නැතිවෙන්න crypt කරන විදියත් කියල දුන්නා . මතකයිනේ... ඉතින් ඕව කරන විදිය වගේම.. ඒවායින් බේරෙන විදියත් කියා දෙන්න එපැයි නේද,,

අපි key logger වලින් බේරෙන්න තමයි anti keylogger පාවිච්චි කරන්නේ. නමින්ම තේරෙනවනේ  virus - anti virus වගේ keylogger - anti keylogger ..

අද මම ඔයලට ඇරගෙ ආවේ  anti keylogger එකක්. මේක තමයි මට හම්බුවෙච්ච හොඳම anti keylogger එක

spy shelter කියන anti keylogger එක... එහෙන ඉතින් කස්ටිය බාගෙන install කරගෙන බලන්නකෝ.. සුපිරියටම වැඩ ඈ...


CLICK HERE TO DOWNLOAD
key logger වලින් බේරෙන්නේ මෙහෙමයි ... ! Reviewed by සුදු මහත්තයා on 10:51 PM Rating: 5

6 comments:

  1. පාවිච්චි කරනු ලැබුවේ නැතත්, මේවා ගැන දැනගෙනසිටීම වටිනවා කියලා හිතෙනවා. අඩුම තරමේ කොම්පියුටරයට වෙන හානිවත් අඩුකර ගන්න.

    ReplyDelete
    Replies
    1. දැන් keylogger වැහි වහල මේ වගේ එකක් පාවිච්චි කරන එක නුවනට හුරුයි ..ආ

      Delete
  2. ඇති යන්තම් පාහරය මේ කොමෙන්ට් සිස්ටම් එක වෙනස් කොරල ,

    ReplyDelete
    Replies
    1. පල පල.. බෝලාම තමයි කිවුවේ... හෙහ් හේ... :D mama බ්ලොගර් කෙන්ක්නේ ආ

      Delete
  3. Zemana එක හොද නැද්ද බන්?

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.