key logger වලින් බේරෙන්නේ මෙහෙමයි ... !
අප්පච්චියේ.. ලහි ලහියේ කාර්ඩ් එකක් දාගත්තු ගමන් මේ පැත්තට ආවා,,, හුටා පැටලුන නේද...
කාර්ඩ් එකක් දාගත්තු ගමන් .. ලහි ලහියේ මේ පැත්තට ආවා,, කොහෙද.. මගේ අර මොකක්ද මොකක්ද එක අස්ථාවර නිසා මගේ , මහා බැංකුවේසංචිත මුන්දල් සේරම පිරිහිලා මක් කොරන්නද රත්තරන් කිවුවලු..
,මම ඉතින් ඔය යනතමට 39ක් එකතු කරගෙන කාර්ඩ් එකක් දාගත්තු වෙලාවට මේ පැත්තට දුවගෙන එනවා..ආවත් පය බාගයක් ඉන්න බෑ එක ඉවරයි.. එකටත් මක් කොරන්නද.. ඔය ඉතින් ආපු වෙල් මතක් වෙලා පොඩි software එ
කක් දීල යන්න කියල බැලුවේ
මතක ඇතිනේ.. මම මුල ඉඳලම.. මගේ යාලුවොන්ට් එක එක විදියේ hacking ගැන කියල දුන්න ඒ අතරේ.. මම ඔයාලට keylogger එකක් හදල ඒවායින් hack කරන විදියත් කියල් දුන්නා.ඊට පස්සේ එක virus guard වලට අහුවෙන්නේ නැතිවෙන්න crypt කරන විදියත් කියල දුන්නා . මතකයිනේ... ඉතින් ඕව කරන විදිය වගේම.. ඒවායින් බේරෙන විදියත් කියා දෙන්න එපැයි නේද,,
අපි key logger වලින් බේරෙන්න තමයි anti keylogger පාවිච්චි කරන්නේ. නමින්ම තේරෙනවනේ virus - anti virus වගේ keylogger - anti keylogger ..
අද මම ඔයලට ඇරගෙ ආවේ anti keylogger එකක්. මේක තමයි මට හම්බුවෙච්ච හොඳම anti keylogger එක
spy shelter කියන anti keylogger එක... එහෙන ඉතින් කස්ටිය බාගෙන install කරගෙන බලන්නකෝ.. සුපිරියටම වැඩ ඈ...
key logger වලින් බේරෙන්නේ මෙහෙමයි ... !
Reviewed by සුදු මහත්තයා
on
10:51 PM
Rating:
පාවිච්චි කරනු ලැබුවේ නැතත්, මේවා ගැන දැනගෙනසිටීම වටිනවා කියලා හිතෙනවා. අඩුම තරමේ කොම්පියුටරයට වෙන හානිවත් අඩුකර ගන්න.
ReplyDeleteදැන් keylogger වැහි වහල මේ වගේ එකක් පාවිච්චි කරන එක නුවනට හුරුයි ..ආ
Deleteඇති යන්තම් පාහරය මේ කොමෙන්ට් සිස්ටම් එක වෙනස් කොරල ,
ReplyDeleteපල පල.. බෝලාම තමයි කිවුවේ... හෙහ් හේ... :D mama බ්ලොගර් කෙන්ක්නේ ආ
Deleteekath එල
ReplyDelete