Top Ad unit 728 × 90

recent post

recent

සිඟිති ආතල් නැතුව සිරා malware එකක් හදමු ...



මෙය කෙනෙකුට හානියක් කිරීම සඳහා පාවිච්චි නොකරන්න අද්‍යාපනය සඳහා පමණයි  .. !


උඩින් දාල තියෙන එක ගැන මම ආයේ කියන්න ඕනි නැහැනේ... තවත් ඉතින් කියනවනං.. අනුන්ට වලවල් කපන්න ගිහින් තමනුත් වැටෙන්න ඉඩ තියනවා වෙන කෙනකුට හානියක් කරන්න හිතගත්තොත් ආ.. එකත් මතකේ තියාගෙනම.. අද ..මම ඔයාලට අරගෙන ආපු දේ බලමු.. 

malware , malware කිවුවම නොදන්නා කෙනෙක් නැති තරන්.. නොදන්නා කෙනක් ඉන්නවනං.. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා malware කියන්නේ මොකක්ද කියල බලාගෙන  එන්නකෝ..




මට malware ගැන දිග පොස්ටුවක් ලියන්න තරන් data නැහැ.. එක නිසයි විකියේ ලින්කුවක් දුන්නේ.. තින් ඔයාලත් කැමති ඇතිනේ.. ඉතාම පහසුවෙන් malware එකක් creat කරගන්න.. එකට ඔන්න නියම දෙයක් මම අරගෙන ආවා පාඩමක් වගේ ගොඩක් දිගට කියල දෙන්න දෙයක් නැහැ..හරිම ලේසියි..


මෙය භාවිතා කිරීමේදී  මුලින්ම file name එක type කිරීමේදී.. filename.exe  යනුවෙන් type කරන්න.. 

ex:-  sudu.exe  


මේක ඔයාලට exe වෙනුවට .bat වගේ ඒවත් පාවිච්චි කරන පුළුවනි.. එත් .exe file එකක් විදියට  හැදුවම ඔයාලට මේක වෙන software එකකට bind කරනන් පුළුවන්.. මම bind කරන විදිය මෙන්න මේ පොස්ටුවේදී කියල දීල තියනවා..

එහෙනං තවත් පොස්ටුවකින්  හම්බුවෙමු බුදුසරණයි ඈ.



සිඟිති ආතල් නැතුව සිරා malware එකක් හදමු ... Reviewed by සුදු මහත්තයා on 9:17 PM Rating: 5

16 comments:

  1. මැල්වෙයා ගැන ලිව මෙව්වා එකක් මගේ තිබ්බ කියා මතකෙට පැමිණියේය : http://nohikmunuasa.blogspot.com/2012/10/How-to-prevent-from-hackers-and-secure-my-computer.html

    ReplyDelete
    Replies
    1. එලම එල... මටත්.. ඔය ලිපිය මතකේ තිබ්බ කොහෙද තිබ්බේ කියලයි මතක නැතුව හිටියේ :D

      Delete
  2. meka open karama error message ekak enawane

    ReplyDelete
    Replies
    1. මොකක්ද එන එරර් එක... එහෙම එන්න විදියක් නම් නැහැ .. run as administrator දීල බලන්න ...

      Delete
    2. https://www.dropbox.com/s/cc8dbs76pcks2fk/malware%20creator%20by%20sudusm.blogspot.com%2032%20bit.rar

      මේක බලන්න අනිවා හරියනවා...

      Delete
  3. folder delete karana wedi hari yanne ne machoooooo

    ReplyDelete
    Replies
    1. ආයෙමත් උත්සාහ කරන්න. .. හරි නොයන්නේ නැහැ.. හරියනවා

      Delete
  4. windows 7 wala me soft eka run wennaha macho..........

    ReplyDelete
    Replies
    1. bit 32 ගන්න .. කම්පයිල් කරේ මම 64 ට විතරයි මුලින්. දැන් දෙකම දාල ඇති..

      Delete
  5. මට තේරුනේ නැහැ

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.