Top Ad unit 728 × 90

recent post

recent

කිසිම software එකක් නැතුව screen එක record කරමුද..?



කොමද ඉතින් යාලුවනේ.. මම ඊයේ කිවුවට් ඊයේ රෑ වෙන්න කලින් තවත් පොස්ටුවක් දානවා කියලා මට එක කරන්න බැරි උනානේ.. චන්ද පොරොන්දු නේ.. හරි හරි.. එක කමක් නැහැ... අද ඉතින් නිදහස් දිනෙනේ නිදහසේ පොස්ටුවක් දෙකක් දානවා කියල හිතාගත්තා  කමක් නැහැනේ... 

අද මම ඔයාලට අරගෙන එන්නේ  online screen record කරන system එකක් ගැන මේකට කිසිම software එකක් ඔයාලගේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕනි නැහැ .. පුදුමයි නේද.. පුදුම වෙන්න දෙයක් නෙවෙයි එක තමයි ඇත්ත.. මේක කරන අඩවියෙන් එයාල අපි හදන වීඩියෝ එක නරඹන ඇය ගැන පොඩි විස්තරයක් කියල තියනවා මේ බලන්නකෝ  

Teachers
Students
How To-ers and TechSupporters
10,000s of YouTubers



















එල නෙහ්හ්..........

අපි දැන් මේක කරන විදියත් බලමු.. 

හරි මුලින්ම මේ site එකට යන්න 



දැන් ඔය උඩින්ම තියෙන්නේ star recording කියලා අන්න එක ක්ලික් කරන්නකෝ ඔයාලට කැමති නන ඉතින් ඔට පහලින් තියන download + install කියන එක ක්ලික් කරලා ඒ මෘදුකාංගේ ඔයාලගේ PC එකේ install කරලා පාවිච්චි කරන්නත් පුළුවනි ... 



ඔයාගේ පරිඝනකයේ java , install කරලා නැත්තන් උඩින් එවි install plugin කියල එකක්.. ඕක  ගොඩක් වැදගත් වෙනවා එක නිසා install කරලා නැත්තන් install plugging දීලා 


ඊට පස්සේ  යන අඩවියෙන්  free download java දෙන්න .. 



ඊට පස්සේ agree and star free download දෙන්න ඊට පස්සේ download වෙන setup file එක , install කරන්න .

ඊට පස්සේ ඉතින් installer තමයි සේරම install වෙලා ඉවර  වෙනකොට  25mb වගේ යනවා 

install වෙන්නට download වෙමින්

එක ඉවර උනාම browser එක බලන්න එකේ තියන එකෙන් run this time හරි alwayays run on this site හරි දෙන්න.. 



දැන් චුට්ට වෙලාවක් ඉවසන්නකෝ..... 





ඔය තියෙන්නේ බබා වගේ.. ..... aවුලක් නං PC එක restar කරන්න.. ඊට පස්සේ ආයෙම try කරන්න.. වැඩේ ගොඩ .....  

එහෙනං .. අපි තවත් පොස්ට්වුකින් හම්බුවෙමු හොඳේ... සුබ දවසක් සුබ නිදහස් දිනයක් 


කිසිම software එකක් නැතුව screen එක record කරමුද..? Reviewed by සුදු මහත්තයා on 9:03 AM Rating: 5

1 comment:

  1. meken record krna ewa kohe hri sve wenwda saho net eke kohe hri? meka privt ekakda naththn meken recod wena ewa me site eke ewuntath blna puluwanda?

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.