Top Ad unit 728 × 90

recent post

recent

ඔබෙ සෙනෙහේ ඊතලේ

අපේ ඩ්‍රෝගෝ මල්ලියගේ කලින් සින්දුව කට්ටියටම මතක ඇති කියලා හ්ඉතෙන්නේ.. හිරු අක්කනන් මොකක්ද එකක් හොයලා දෙන්න කිය කිය ඉන්නවා සිංදුව කියන්න.. කොහෙද ඒ කියන එකත් සින්හලෙන් කියන්න එපැයි .. අපිට ඉතින් ඉන්ග්‍රීසි වලට තඩි "A" සාමාර්ථ නේ තියේන්නේ.. ඒක නිසාම තමයි මම මේ දවස් වල රොසෑන් අක්කිගෙන් ඉන්ග්‍රීසී ඉගෙන ගන්නෙ ඔන්ලයින්.. (ගාන ටිකක් සැර වැඩි උනත්). මම අලුතෙන් හදපු බ්ලොගියට අර ඉමෝශන්ස් ටික දැම්මා.
ඒකේ අඩු රෙපාගෙ අම්බලමේ වගේ බිම්මල් පිපෙන සීන් එකක් විතරයි අපෙ වල් රජා එන ආසයිලුනේ ඒකට.. ඒක නිසාමයි.. :D නිශාන් අයියන්ඩියා මගෙ කමෙන්ට්ස් දාන්න පටන් අරන එයාගෙ බ්ලොගියේ.. වෙලාවකට හිතෙනවා මට මාවම නෑ කියලා.. ඒකත් ඇත්ත අප්පා මම අනුන්ගෙනේ.. රොබින් අයියනන් මාසෙකට එක පෝස්ටුවක් දානවා පේනවා ඒකත් එල.. දැන් සින්දුව බලමු නේ .. මේක ගායනා කරන්න ඕනි මෙන්න මේ සින්දුවේ තාලෙට


ඔබෙ සෙනෙහේ ඊතලේ

හද පත්ලයි යා කලේ

ඔබෙ සෙනෙහේ ඊතලේ
හද පත්ලයි යා කලේ
වෙන් කරනට බෑ ප්‍රියේ
වෙන් කලොතින් මා මියේ

මා හද ගිලුනා ආ ආ ආ ආ...

ඔබගේ සෙනෙහෙ විලේ..හෝ..//

ඔබෙ සෙනෙහේ ඊතලේ
හද පත්ලයි යා කලේ
වෙන් කරනට බෑ ප්‍රියේ
වෙන් කලොතින් මා මියේ

මා හද ගිලුනා ආ ආ ආ ආ...

ඔබගේ සෙනෙහෙ විලේ..හෝ//

පියවෙන්නේ මා නෙතූ
හැර ගියොතින් මා ප්‍රියා
ඇයි මේ සා ආදරේ..
හද පතුලේ සිර වෙලා..හෝ..//

පෙම් ගංගා ඉතිරුනී
පවුරු තලා බිද වැටී
හද ගින්දර යයි නිවා
තුටු කදුලින් නැහැවුනා....

නොදැක ඉන්න බෑ නෙතූ
ඔබ පමණයි මා සතු
හද
කිමදෝ උමතු වෙලා..ආ...

ඔබගේ සෙනෙහෙ විලේ..හෝ..//

මාගේ.. ප්‍රේමයේ..
නිම් හිම් නොදනී ප්‍රියේ..
මාගේ.. ප්‍රේමයේ..
නිම් හිම් නොදනී ප්‍රියේ..
මා හා පෙම් බස් දෙඩු
පියබයි මේ වා තලේ
මුතු දෙපලින් පා සිනා...
හදවත සොරකම් කළා...

නිල් වන් දෙනුවන් ඔබේ
ආදරයයි ඉගි කලේ...
හද
කිමදෝ උමතු වෙලා..හෝ..

ඔබගේ සෙනෙහෙ විලේ..හෝ..//

ඔබෙ සෙනෙහේ ඊතලේ
හද පත්ලයි යා කලේ
වෙන් කරනට බෑ ප්‍රියේ
වෙන් කලොතින් මා මියේ

මා හද ගිලුනා ආ ආ ආ ආ...

ඔබගේ සෙනෙහෙ විලේ..හෝ..//
ඔබෙ සෙනෙහේ ඊතලේ Reviewed by සුදු මහත්තයා on 6:00 AM Rating: 5

8 comments:

  1. නියමයි මල්ලෝ..
    අහ: අපිවත් ලින්ක් කරලා තියෙන්නෙ..බොහොම ස්තූතියි! :)
    කියමු කියමු ඉතින් ඔයා මට ඉන්ස්ට්රුමන්ටල් වර්ෂන් එක හොයල දුන්නෙත් නැහැ..මහ නපුරෙක්.. :(

    ReplyDelete
  2. අලුත් බ්ලොග් එකට මාත් ආවා.......

    ReplyDelete
  3. අය්යෝ,.,නපුරු කමකට නෙවෙයි අක්කේ,.,දන්නෙ නැති නිසා :j

    ReplyDelete
  4. බොහොම ස්තුතියි අනූ අක්කී,,.,.,.

    ReplyDelete
  5. අනේ මන්ද මෙයත් කරන වැඩ මෙයා යන යන තැනට අපිත් යන්න ඕනි...හි හි හී...හරි හරි ඔන්න මමත් ආවා අළුත් නවාතැනට...

    ReplyDelete
  6. අය්යෝ එහෙම කියන්න එපා අක්කියෝ,.,.,

    ReplyDelete
  7. ඔන්න අලුත් ගෙදරට අපි ඇවිත් යන්න ආවා. කෝ කේක්, බිස්කට් එහෙම :D

    ReplyDelete
  8. කෝ ඉතින් දුන්නු දවසේ ආවේ නෑනේ ,., :D

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.