Top Ad unit 728 × 90

recent post

recent

මියුසිකල් එක

       මුලින්ම කියනන ඕනි අර ඉස්සර තිබ්බ රේඩියෝ වගේ එක මම අයින් කලා,., අපෙ නිශාන් අයියගේ බවලත් විරෝධය නිසා ,.,අයියා ඉතින් මගෙ බ්ලොග් ගුරුවරයගේ ,., තව මම ඩොමේන් එක වෙනස් කරා දැන් මතක තියාගන්නත් ලේසියි http://www.sudum.co.cc ,,,,මේ දවස් ටිකේ ලියන්න දෙයක් හිතට ආවෙත් නෑ ,., තහනම් අඩවිය පැත්තෙයි මඩිස්ස පැත්තෙයි තමයි වැඩිය කැරකුනේ,., තවත් ඉතින් අපේ වර්න අයියගෙ,අයියගෙ ලවු ලෙටර් එකට වෙච්ච දේ දැකලා හීන් දාඩිය දාල ඉන්නේ ..මගේ එකටත් එහෙම වෙයිද කියලා,., ඒ අස්සෙ රොසෑන් අක්ක,., කැම්පස් කතාවක්ද මන්දා ලියනවා..මට ලියන්න දෙයක් එන්නෙම නෑ ...  

අද නිකන් මම ඇදේ හාන්සි වෙලා ඉද්දි ඔටෝම මනෝ පාරක් වැදුනා ,., දන්නවනේ කට්ටියම මගෙ සින්දු ගැන ,., සින්දුලයි ගෙදරින් මට කැමති නෑ .මොකද මගෙ චරිතෙ ගොඩක් හොදයි  ඒ නිසා එයාලගෙ අම්ම තාත්ත තීරනය කරල මම වගේ හොද කෙනෙකුට එයාලගෙ දුව ගැලපෙන්නෙ නෑ කියලා,., මම ඉතින් ඕව හිත හිත තමයි ඉන්නේ.,


                      මේ දවස් වල අපේ ගෙවල් පැත්තේ තොරන් තියනවා ඕව බලන්න යනවා ,., මම නන් ඉතින් පලවෙනි දවසෙ විතරයි ගියේ.. ඊලගට ආයෙ යන්නෙ අවසාන දවසෙ.. එදාට මියුසිකල් එකකුත් තියනව ඒකත් බලලා එලිවෙන ජාමෙ එන්න බලාගෙන,.,ඔන්න ඉතින් මම දන්නෙත් නෑ  ඒ දවස උදා උනා...

මම ඉතින් හවස් වෙන්න කිට මරලා,., එහෙම දත් මැදලා මූන හෝදලා යලුවා එනකන් ඉන්නවා ,., ඉතින් ඔන්න ඌ ආවා,.,මමත් ඉතින් බයික්  එකට නැගලා.. ගියා තොරන් බලන්න,., අද මියුසිකල් එකත් තියනවා,., දැන් ඉතින් අපි දෙන්න එහෙම මෙහෙට යනවා.. තොරන් බලනවට වඩා කෙල්ලො බලනවා..ඒවත් නිකන් තොරන් වගේනේ ,., පාට පාට .. එහෙන් එල්ලෙනවා,., බල්බ් පහලට යනවා සමහර අයගෙ දිලිසි දිලිසි පේනවා.. මම නන් නෙවෙයි ඇහැක් ඇරල බැලුවේ ඕව දිහා.. ඉතින් දැන් අපි තොරන බලලා ඉවර වෙලා ගියා මියුසිකල් එක බලන්න ,.,ඔය අතරෙ සින්දු ගෙදරින් එන්න කලියෙන් මැසෙජ් එකක් එවනවා එයාගෙ අම්මගෙ 4න් එකෙන්

"SM mama den musical ekata enna hadanne oyat enawada .,, parissamin inna bs tc."

              මටත් ඉතින් චූන් ,.,ඇයි කෙල්ලත් එනවා මේක බලන්න ඒත් මේ දෙනෝ දාහක් මැද්දේ කොහෙන් හොයන්නද ,.පිනක් තිබ්බොත් හම්බු වෙයි කියලා හිතලා.. මම ත් නට නට ඉස්සරහට යනවා ,., දන්නවනේ ,., වලියක් නැති මියුසිකල් එකෙන් පලක් නෑ කියලා,.,ඔය අස්සෙ එහෙ මෙහෙ වලිත් යනවා,., ඔන්න ඔහොම යද්දි ,.,මට පේනවා සින්දුයි සිංදුගේ තාත්තයි ඉන්නවා ඇතට වෙලා,., මට ඉතින් ලගට යන්න බෑනේ,., මාව දකිනකන් මම බලාගෙන ඉන්නවා...එක පාරටම සින්දු මාව දැක්කා ,.,මට ඉතින් මාර හැපි,.,හොරාට අතකුත් වැනුවා,., මමත් වැනුවා,.,(අත)  .. දැන් අපි දෙන්න ඈතට වෙලා  සන්ගීතෙ අහ අහ ඉන්නවා ,., දැන් ඒ අස්සෙ,., සින්දුගෙ දිහාවට මරුමුස් පෙනුම තියන කොල්ලො වගයක් එනවා.. එන්නෙ සින්දු ගාවට,.,සින්දුගෙ මූන දක්කම පේන්වා එයා ගොඩක් අහින්සකයි කියලා,., අනික තාත්ත හිටියට අවුලක් නෑ ඒ .. ප්‍රාදේශීය සබා මන්ත්‍රීගේ ගෝලයෝ,., උන්ට නීතී නෑ

                      සින්දුගෙ තාත්ත මට චන්ඩි පාර්ට් දැම්මට.. ඒ වෙලාවෙ බලු වෙලා,., ඒ අස්සෙ අරුන් මගෙ කෙල්ලව අල්ලන් නටන්න හදනවා..මටත් ඉන්න බෑ මගේ ලේ රත් වී ගෙන එනවා,.,සින්දු මගේ දිහා අසරනකමකින් බලාගෙන ඉන්නවා,., එයාට ඇඩිලා,. මාමන්ඩියට ඊට වඩා ඇඩිලා..මම ඉන්නෙ තනියම,.,මුන්ගෙ අස්සට ගියොත් මැරුම් කන්න වෙනවා,., එහෙම උනොත් සේරම ඉවරයි,., ඔන්න මට මතක් වෙනවා ප්‍රාදේශිය සබා මන්ත්‍රී අපේ මාමා කෙනෙක් නේද කියලා,., මම ටග් ගාලා 4න් එක අරගෙන කියනවා මාමට,.,සීන් එක,.,ඒ පාර මාමා කියනවා එතන ඉන්න කෙනෙකුට කතා කරන්න කියලා,., මම ලගට ගිහින් අර නටන එවුන් පැත්තකට කරලා,., කියනවා,., "අඩෝ අම්මගෙ පුතාලා,.,තෝපි කොහොමද යකෝ මගෙ කෙල්ලට අත තියන්නේ ,., මම උඹල ගැන පස්සෙ බලාගන්නන් ඉදා මෙන්න උඹට අපේ මාමා කතා කරනවා" කියලා 4න් එක දෙනවා උන්ට..

                                     ඊට පස්සෙ ඉතින් උන් ලගට ඇවිල්ල "සුදු මහත්තයෝ සමාව දෙන්න අපි හිතල නෙවෙයි කරේ අපි දන්නෙ නෑ ,.,මේ සුදූගේ කෙල්ල කියල",.,කියනවා ,.,මම දැන් උඩ ඉන්නේ,.,කෙල්ල ඉස්සරහ අරම මරුමුස් රැලකගෙන් අරම අහගන්න එක,.,මාර හයියක්නේ,., උන් ටිකට මම "හා හා දැන් පල මම උඹලත් එක්ක කතා කරන්නන්" ,., කියලා,., මාමාගෙ ලගට ගිහින්.. දුවව (සින්දුව) දීලා කියනවා ,.,"දුවව පරිස්සම් කර..................................... වතුර පාරක්,.,.,.,      හුටා අම්ම කාමරේට ඇවිල්ලා,., මම නිකන් බලාගත්තු අතේ බලාගෙන ඉන්න නිසා වතුර පාරක් ගහලා ,., අයියෝ ,.,මගෙ හීනේ හොදම හරිය,., 
මියුසිකල් එක Reviewed by සුදු මහත්තයා on 1:22 PM Rating: 5

12 comments:

  1. කතාව ටිකක් කියවගෙන එනකොටම මට හිතුණා ෂුවර් එකටම සුද්ද මල්ලි හීනයක් ගැන හීනෙන් ලියනවා කියල.... :P

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  3. ayyo.....ayyatath una wadak.aparade....hodama kotasedine ayyage amma wathura gahala tiyenne.. :)

    ReplyDelete
  4. හෙහ් හෙහ් ... දවල් හීන.

    ReplyDelete
  5. අයියෝ බං උඹත් දකින හීන.

    මං ගැනත් දාලනේ ඈ පෝස්ටුවට එළ එළ උබේ ලිවීමේ ක්‍රමයත් දැන් දියුණුයි ආ.

    ReplyDelete
  6. දවල් හින බලන්නැතුව නැගිටහං මොකෑ දවල් එව්වා ඇත්ත වෙනවලු

    ReplyDelete
  7. හූ...ඈ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. අපරාදේ ,අම්මා වැඩේ කාලනේ ඉතින් ...

    ReplyDelete
  9. @රසෑන් අක්කා,., හිකිස්,,.,එල එල ,.,

    @අසූවෙ කල්ලිය ,., එල එල ඈ

    @අරලියා නංගී,.,ඒකනේ,., හිතුවෙවත් නැති දව්සක හිතන්නැතුවම හම්බුනා (වතුර පාර)

    @ඩී.ඩී.ටී,., හිකිස්,ඒකනේ,.,

    @නිශාන් අයියා,. හිකිස් ගුරාව අමතක කරන එක හරි නෑනේ

    @රාජ් ,.,අඩේ එහෙනන් එලනේ,.,., මම දැකපු හීන සේරම සැබෑ උනානන් මෙලහකට බබා හම්බු වෙලා ,., :D

    @වල් රජා... ආයෙමත් හූ ඈ...


    @රොබින් ,., ඒකනේ,., සික්

    ReplyDelete
  10. අපේ අම්මත් ඔහොමම තමයි මල්ලියේ.කුරුල්ලා එක්ක හොද හීනෙක ඉන්නකොට කෑගහලා බනිනවා.

    ReplyDelete
  11. අයියෝ,.,.,., හැමෝටම ඔය ප්‍රශ්නේ බරපතලෙට ..,., තියනවා . වගේ ,.,

    ReplyDelete
  12. Kelum Ayya VeyangodaFebruary 24, 2013 at 8:42 PM

    aparadenedha malli tawa tikak hina loke sapa gatthanam... ude pandara malanika wela inna tibuna nedha. ath Oya wage dewal dala Oyage blog eka xxx xx x ? Daganna epa.

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.