Top Ad unit 728 × 90

recent post

recent

හැර යාම

                                             අද පෝය නේද නංගී,, මතකද අපි දෙන්නා ඉස්සර පෝයට කරපු දේවල්,.. මතකද අපි දෙන්නා එකට පංසල් ගියා එකට මල් පූජා කලා එකට බුදුන් වැන්දා.. ඔයාට මතකද ඔයා පන්සිල් ගනිද්දි මම ඔයාගෙ මූන දිහා මම බලන් හිටියා..ඔයාගෙ මූනේ ඒ තිබ්බ අහිංසක අව්යාජ පෙනුම.. ලස්ස්නට කටහඩ.. ඔයාගෙ ඔය නිල් ඇස් දෙක..ඔයාම හොදටම දන්නවා මම ඔයාගෙ ඇස් දෙකට කොච්චර ආදරේද කියලා.. ඔයා පන්සිල් ගනිද්දි මම බල හිටියෙ ඔයා ඉන්න විදිය..
කොච්චර දගකාරි උනත්..ඔයා ඒ වෙලාවෙ ගොඩක් සංසුංව හිටියා . පන්සල නෙවෙයිනන් ..මම ඔයාව මගෙ මෙ පපුවට තද කරගන්නවා .. මතකද ඊට පස්සෙ අපි රෑ වෙන්න කජු පැකට් එකක් අරගෙන දෙන්න එක්ක තනියම පාරෙ එද්දි කියවපුව..

                                            "මගෙ සුදු අයියා මම නැති උනොත් මොනවද කරන්නේ" "මොනවද කෙල්ලෙ මේ කියන පිස්සු කතා මගෙ චූටි එහෙම නැති වෙන්නෙ නැහැ" ... "මගෙ සුදු අයියට කේන්ති ගියාද"  "නැහැ වස්තුව දුක හිතුනා" "මම නිකන් ඇහුවෙ අනේ" ,.  අපි දෙන්න අපේම ලෝකෙක අපිට ඕනි විදියට හිටියා නේද වස්තුව..කාලයත් එක්ක ඒ සේරම වෙනස් උනා .. මම හිතුවෙවත් නැති විදියට ඔයා වෙනස් උනා .. මුලින් සුදු අයියේ කියලා කතා කරපු මගෙ නංගියා පස්සෙ.. ඔයා මෙයා ගාන්න ගත්තා.. මම එහෙම කතා කරන්නෙ ඇයි ඇහුවම ඔයා කලේ හිනා වෙන එක විතරයි,.,මම ඒව ඉවසුව වස්තුව මගේ ආදරේ වෙනුවෙන් ඉවසුවා.. ඔයා දන්නවද ,.,  ගිය පෝයට පංසල් යමු කිවුවම ඔයා කිවුවේ .බැහැ අයියේ මට පන්තියක් තියනවා ඒකට යන්න ඕනි කිවුවා..මගෙ සුදු නංගිය ඉගෙන ගන්න ඕනි නිසා ,මම මුකුත් කිවුවේ නෑ.


                                                      මම එදා පන්සල් යන්න නෙවෙයි හිටියේ.. ඒත් මගෙ යාලුවෙක් හදිස්සියෙම ඇවිල්ල යමු කිවුව නිසා මම ආවා.. හැබැයි මම පන්සලට එනකොටත් ඔයා පංසලට ඇවිල්ලා කියලා මම දන්නෙ නෑ.. මම එනකොට ඔයා පඩියක් උඩ වාඩි වෙලා පන්සිල් ගන්නවා ..මම වෙනදා වගෙම එදත් ඔයා දිහා බලන් හිටියා ඔයා පංසිල් අරන් ඉවර වෙනකං.,. පන්සිල් අරන් ඉවර වෙලා ඔයා ඇස් ඇරියම.,මම හිතුවෙ ,.,සුදු අයියේ කියයි කියලා.ඒත් ඔයා මාව දැක්ක ගමන් ඇහුවෙ "ඔයා මොකද පන්සලේ කරන්නේ" කියලා. මම ඒ පාර ඔයාට යාලුවෙක් එක්ක ආවා කියලා කිවුවාත් ,.,ඔයා මගේ ඇගට කඩන් පැන්නා,.,කවදාවත් නැති විදියට මගෙ සුදු මැනික මට එදා කතා කලා,., "තමුසෙ ආවේ මගේ හොර අල්ලන්න නේද,තමුසෙ වගේ මම නෑ හලෝ,.," .. දෙයියනේ ඒ මගේම වස්තුවද ඒ කතා කලේ,.,මට තාම විශ්වාස කරන්න බෑ මගෙ නංගියා මට එහෙම කතා කරා කියලා,.,. ඔයා එදා මට එහෙම කතා කලායින් පස්සෙ ..ඔයා මට කතා කලේම නෑ.. ඒත් මාව එක්කරන් ආපු යාලුවා මට ගෙදර යනකොට කියපු දෙයි මගෙ පපුව හිරිවැටිලා ගියා

                                             "මචං මට උඹට ඕනි දේ පෙන්නන්න බැරි උනා ,.,ඒත් උබට අද ඒකි ගැන දෙයක් හිතෙන්න ඇති.. ඒක ඇත්ත බන්" .. මට හිතා ගන්න බැරි උනා මොනවද මේ කියවන්නෙ කියලා .. මම කල්පනා කලා.හොදටම කල්පනා කරා ගේ ගාවට යනකන් කල්පනා කරා.. යාලුව ගියා මමත් ගෙට ගියා .. මම හිතුවේ නෑ මගෙ නංගී මට මෙහෙම කරයි කියලා ඒත්.. ඔයා එහෙම දෙයක් කරයිද,., ඔයා ලගකදි ඉදන්,.,වෙන ඔයාගෙ පන්තියේ යාලුවෙක් ගැන කියනවා මට මතකයි,., ඔවු ඔයා ..එය ගැන නිතරම කියනවා ..එයාගෙ විලාසිතාවන්.. එයා පන්තියට එන කාර් එක.. ගේන 4න් වර්ග... දෙයියනේ,.,  මට නින්ද ගියා ඉබේම නින්ද ගියා


                                   ,.,ආයෙ ඇහැරුනේ .. උදේ 4න් එක රින්ග් වෙනකොට.. අහ්..මගෙ සුදු නංගි පැටියගෙන් මැසෙජ් එකක්..


"ayye,ey ayye oya mawa seka karanne... mata mawa seka karana kenk ekka inna baha ayye.. mama adare neti kamakata newey kiyanne..ayye ap meka nawattamu..plz ayye mawa terum ganna"

මම කවදාවත් හිතුවේ නැති දෙයක්.. දෙයියනේ..

"nangi ude oya wage naraka vihilu karanna epa..mama iye unu de gana gatte neha.. oya ada mokada karanne mama clz eka gawata ennada" මම හිත හදාගන්න උත්තරයක් ලැබෙයි කියල හිතල මැසෙජ් එකක් යැවුවා..


"meka vihiluwak newey ayye..ettak api meka nawattamu..mama hitanne mechchara kalayak..mama hitanne mata mage jivite niyama kena hambu una .sorry ayye..mama mage jiviteta yanawa"


මගෙ ඇස් නිලංකාර උනා වගේ ..ඇස් දෙකට කදුලු පිරෙනවත් වගේ,. මට කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ,.,මම මොකක්ද කරපු වරද.. මට මෙහෙම කරන්න,.,මට සල්ලි බාගෙ නැති කමද ,.,හරි හමන් රස්සාවක් නැති කමද,., එකම ටී-ශර්ට් එක හැමදාම ඇන්දට බාට කෑලි දෙක දාගෙන ඔයත් එක්ක යන්න ආවට..කාර් එකෙන් නැතුව පයින්ම ආවට,.,සුදු නංගියේ,.,මේ හිතේ තිබ්බෙ කියල නිම කරන්න බැරි ආදරයක්,.,මම ඔයාට ඒ ආදරේ දුන්නා,.,ඒත් ඒත් ,.,ඒ ආදරේට ,.ඔයා මට දුන්නු,.,ආදරේ ,.,තෑග්ගද මේ ,.,මට ඉවසන්න බෑ වස්තුව,.,මගෙ පපුව පැලෙන්න වගේ.. මට මගේ ආදරේ නැතුව ඉන්න බෑ,., මට ඔයා නැතිව මේ ජීවිතෙන් වැඩක් නැහැ රත්තරනේ..

                     ඔයාට ඔයා හොයාගෙන ගිය ආදරේ ලැබුනනන් .. ඒ ආදරේ සුව විදින්න නංගී,.,මේ අහිංසක අයියට් දුන්නු දුක කවදවත් එයාට දෙන්න එපා.. මට ජීවත් වෙලා පලක් නැහැ ..වස්තුව..


ප.ලී - මේ ලියුමේ කිසිම තැනක ඔයාගෙ නම ලිවුවේ නැහැ වස්තුව..ඔයාට ඒක ප්‍රශ්නයක් වෙයි කියල මම දන්න නිසා .. මම මේ ලියුම තව ටිකකින් කොට්ටෙ යටට දාල මම මේ ලෝකෙන් යන්නම යනව වස්තුව,.,මගෙ අම්ම මාව වැදුවේ මගෙ තාත්තා මාව හදා වඩා ගත්තේ,.,මේ වගේ ඉරමක් මට දෙනන් නෙවෙයි වස්තුව.,,.,ඒත් ,.,මට ඉවසන්න බෑ ,.,මට ජීවිතම කාලෙම විදව විදව ඉන්නවට වඩා මේ මරනෙ සැපයි..මේ ආත්මෙ බැරි උනත් අපි මතු ආත්මෙකදි හරි අපේම වෙමු චූටි,.,ඔයාට බුදු සරනයි,.,මාව මේ විදියට වදපු හදපු,.,මගෙ අම්මා..තාත්තා මතු බුදු වෙන්න ඕනි,., බුදු සරනයි.. 
හැර යාම Reviewed by සුදු මහත්තයා on 10:48 AM Rating: 5

36 comments:

  1. යකඩෝ ..... පෝය දවසට මුන්ට පහළවෙන පිංබර අදහස්.

    ReplyDelete
  2. කණගාටුයි කොල්ලෝ වුනු දේ ගැන නම්. හොඳ එවුන්ටම තමා හැමදාම කෙළ වෙන්නේ. ඒත් උඹට හරියන නියම කෙල්ල උඹට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ හුටපටේ ? රොසෑන්ගේ ලෝකය ලියන්නේත් සුදු මහත්තයා කියන්නේත් එකම එක්කෙනාද ?

      Delete
    2. හ්ම් ... මෙතන ඇත්තටම මොකක්ද වෙන්නෙ. තවත් ප්‍රොෆයිල් තියනවද ඔයාට. ඒකනම් එච්චර හොඳ නෑ. බ්ලොග්කරපු කීප දෙනෙක්ම ඔය වැඩේකරල මාට්ටු වුණා. එහෙම කරනවනම් පටලවාගන්නෙ නැතුව ගේම ගහන්න ඕන.

      Delete
    3. අහ් නෑ මචංලා,., මම අක්කගෙ බ්ලොග් එකේ ටෙම්ප්ලෙට්ස් එකක් එඩිට් කර කර හිටියෙ බන්,., මම කමෙන්ට් එක දැක්ක ගමන් ටික් ගාල රිප්ලයි කලා.. අක්කම තමයි කිවුවේ මගෙ එකෙන් කමෙන්ට් කරන්න එපා.කියලා.. දෙක තුනක නෑ ආ.. එල එල කමෙන්ටුවට තැන්ක්ස්...

      Delete
    4. හරි හරි ජාති තමා වෙන්නේ :D

      Delete
    5. රොසෑන්ගේ ලෝකයයි සුදු මහත්තයයි ලෝක දෙකක්... :D මගේ බ්ලොග් එකේ ටෙම්ප්ලෙට්ස් එකක් එඩිට් කර කර ඉන්න ගමන් වෙච්ච mistake එකක් ... සුදු මහත්තයා helped me to make my blog look nicer. Thank you malliyooo...

      Delete
    6. @ සුදු මහත්තයා,
      එහෙමනම් කමක් නෑ. හැබැයි මම දාපු කමෙන්ට් එකේ වගකීම මම ගන්න ඕන නිසා මම කෝකටත් ස්ක්‍රීන් ෂොට් එකක් අරගත්ත ඒ වෙලාවෙ. උඹ ඒ කමෙන්ට්ස් මකල නිසා පස්සෙ එන එවුන් හිතන්න බැරි නෑ හසිතටයි මටයි නට් ලූස් කියල. :)

      Delete
    7. :O ..අහ් එල එල ,.,ඒකේ අවුලක් නැහැ බන්..

      Delete
  3. me mokada une....? paw wada hoda ne poya dawase...

    ReplyDelete
  4. මට වගේමයි නේද පුතේ...
    මම මේ අවකාසෙට ආවෙත් බූට් කතාවක් එක්ක.. ඕනෙ නං කියෝලා බලහන් මගේ පලවෙනි පෝස්ටුව.

    උඹට හරි යනවා බං.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම අවකසේට අවේ බූට් වලින්ද මන්ද... බලන් ගියාම ඉදල හිටලා හරි බූට් වලින් හොදකුත් වෙනවා... ;)

      Delete
    2. අනිවා ,.,., එල රජ එල අක්කේ

      Delete
  5. දුකයි ඉතින් මොනවා කරන්නද..:(

    ReplyDelete
  6. දුකයි ඉතින් මොනවා කරන්නද..:(

    ReplyDelete
  7. ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහපිය මරා දාපිය.
    (මං මෙහෙම කිව්වේ කේන්තියෙන් නෙමේ විහිලුවට මචන් :) )

    ReplyDelete
    Replies
    1. ඕකවත් කොරල බලන්න වෙනවා ,.,.,

      Delete
  8. me kathawa lassanata liyala tiyenawa ayya.......

    ReplyDelete
    Replies
    1. ඕඕඕඕ බොහොම ඉස්තුතියි අරලිය නංගී ,., ( අප්පත සිලි බ්ලොග් අවකාශෙන් නංගියෙක් සෙට් උනාමයි එල එල )

      Delete
  9. ekane ayya oyatanam nangiyek hambauna....et mata inne nam okkoma ayyala akkala.kamakne ekath hodaine.....hane....hari shoi mama tama chutima kena.......

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි ,.,. මල්ලි කෙන්ක් හරි .. නංගි ක්එන්ක් හරි ඉතින් කොහෙන් හරි හොයා ගන්න ආ.. :D

      Delete
  10. mokada wune malliyo? sindu gana newei neda mee liyala thiyenne?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් නෑ අක්කේ,.,., කතාවක් ඈ.. අයියෝ ,.,මේක මගේ කතාවක් වගේද පේන්නේ :/

      Delete
  11. katawa sira mchn..mata kadulu awat ekka..
    digatama karagena yanna..gd luck..:-)

    ReplyDelete
    Replies
    1. එල එල ඇනෝ,., තැන්කියු වේවා

      Delete
  12. කතාව නම් නියමයි මචං. ආදරේට කෙළ වෙලා යන්නේ සැකය හින්දම විතරක් නෙවෙයි බං වෙන වෙන හේතුත් තියෙනවා. මොනවා උනත් එල ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. එල එල,.,.,., බොහොම ඉස්තුතියි රෙපා

      Delete
  13. සැකය කියන විෂබීජය ආදරය මැදට ආවොත් අයින් කරනවා බොරු. ආදරේ නැති අය මොකටද තවත් අපේ ජීවිතේට? ඵල ඈ..

    ReplyDelete
  14. මචං ඉස්සුවට අවුලක් නැති වෙයිද? :p

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.