Top Ad unit 728 × 90

recent post

recent

මහා ගාන්ධර්වයෙකුට උපහාර දක්වමු….

අද කතාව කියවන්න මෙතනින් යන්න මහා ගාන්ධර්වයෙකුට… ජීවිතේ එක්වරක් පමණක් පිදෙන….
සරසවි උත්තමාචාරයට…
තව ඇත්තේ… දින 9ක් (අදත් එක්ක දින 4ක්) පමණයි…
~ ” අමරසිරි පීරිස් ගාන්ධරවාභිනන්දන 2012″ ~
සිතට සැනසුමක් දෙන…. බුද්ධියට ආමන්ත්‍රණය කරන
….
සුවබර දෙපැයක…. සංගීතමය කතිකාවතකට….
ජූලි 20 …. හැන්දෑවේ 6.00ට….
කොළඹ රාජකීය විද්‍යාලීය නව රඟහලට එන්න….
ජීවිතයේ යලි… කිසිඳු දිනෙක…
සි‍යැසින් දකින්නට නොලැබෙන….
ඒ අමරණීය… සරසවි අභිනන්දය දකින්නට…
ඔබේ ප්‍රවේශපත්‍රය… අදම වෙන්කරවාගන්න….
මෙය සංගීතමය ප්‍රසංගයට එහා ගිය… නැවුම් වූ අත්දැකීමක් වෙනවා නිසැකය…
” ~ අමරසිරි පීරිස් ගාන්ධර්වාභිනන්දන 2012 ~ “….
‘අපේ දේ වෙනුවෙන්…. පිරිනැමෙන ගෞරව උත්තමාචාරය….’
සංගීතය : නාලක අංජන කුමාර සහ පිරිස
මුහුණු පොතේ රසික පිටුවට : (https://www.facebook.com/amarasiri.peiris)
ප්‍රවේශපත්‍ර:
==============
සරසවි පොත්හල – නුගේගොඩ, දෙහිවල
සදීපා පොත්හල- බොරැල්ල
සලාකා සෙන්කඩ
ගොඩගේ පොත්මැදුර – මරදාන
“The Ticket Shop” – HSBC Global Resources Center (Rajagiriya)
“The Ticket Shop” – #113, 5th lane, Colombo 3
( Dial 444 – Dialog, Dial 365 – Etisalata, Mobitel, Airtel )
උපුටා ගැනීම හිතෙන දේවල් ඩොට් කොම් .. අද කතාව කියවන්න මෙතනින් යන්න 
මහා ගාන්ධර්වයෙකුට උපහාර දක්වමු…. Reviewed by සුදු මහත්තයා on 7:21 AM Rating: 5

5 comments:

  1. යහපත් දෙයක් වෙනුවෙන් දක්වන සහයෝගයට ස්තූතියි මල්ලි...

    ReplyDelete
  2. දැන් අපි එන්නම ඕනද මල්ලා ආහ්?? හි හී..:)

    ReplyDelete
  3. එන්නම ඕනි ඈ,.,.,., අක්කියා,.,
    හඅය්යේ ,.,එල එල

    ReplyDelete
  4. එන්න නං වෙන්නේ නෑ..හැබැයි වැඩේ චෝක්..!!

    ReplyDelete
  5. අම්මිට උඩු ෆේස්බූක් ටෙම්ප්ලේට් එක දාගෙන නේද?.එළ එළ ඒත් මොකක් හරි නිසා පොඩ්ඩක් ස්ලෝව් මචන්.මගෙත් මේ ටෙම්ප්ලේට් එකම දාල තියෙන බ්ලොග් එක ටක් ගාල ලෝඩ් වෙනවා!

    ජය වේවා.

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.