Top Ad unit 728 × 90

recent post

recent

මගේ

                  හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම හම්බුනා ..වෙන මුකුත් නෙවෙයි අපෙ අම්මගෙ වතුර පාර,.,., දැන් නන් මම කාමරේ ඉන්නකොට දොර වහන් ඉන්නේ,., සීන් කෝන් එක ගොඩක් අය දන්නවනේ,.,  .. අද කතා කරන්නෙ වතුර පාරවල් ගැනවත් .. මම ඔය ඉදල ඉදල ලියන.. වල් රජාගෙ වගේ වල්ම(ත්) නොවන .. මඩියගේ වගේ බොලඳත් නොවන වල් කතාවකුත් නෙවෙයි.. .
. මම මුල ඉදලම ලිවුවා වගේ ,.,ආදරය කරන ආදරය විදින.. බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් ලියන ලිපි වල තවත් එක් දිග හැරුමක්..

 අද මම බලාපොරොත්තු වෙන්නේ ,.,එක මාතෘකාවක් ගැන කතා කරන්න,.. මම හිතනවා ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා....   

                                               


ඔයා ඉතින් මගෙ ස්විටියනේ,.,මගෙ උම්මියා,.,මගෙ වස්තුව ,., මගෙ මැනික,., මගෙ නංගි.. මගෙ සුදු න‍ංගි,., ඔයා ආකාරයෙන් ,.,එක එක අයට එක එක විදියට ,.,එක එක අකාරයෙන් අඩු ,වැඩි වශයෙන් උපසර්ග යොදාගෙන ,.,අපෙ අයියල,.,  තමන්ගෙ ප්‍රේමවන්තියට කතා කරනවා.. හැබැයි ඉතින් ආදරයේ උපරිම තලයට ගියපු අයනන් කතා කරනව කියන්නේ ,., තමුසේ ,., වගේ ඉතාමත් ආදරණීය වර්ඩ් වලින්ලුනේ ,.,  මම නන් තාම ගියේ නෑ ,., ගියාම ලියන්නන් ඈ .. මේකයි කතාව,., දැන් ඔය අපි එයාට ආමන්ත්‍රනය කරන විදියෙන්ම තේරෙනවා ,., ඔබ ඔබේ පෙම්වතිය.මගෙ මගේ මගේ කියලා.. අමුතුම ෆීලින් එකක් ඇති කරගෙන තියනවා කියලා,., අපේ විරුද්ද පක්ශෙත් ඉතින් එයා මගේ කියල කියනවට අකමැත්තකුත් නෑ.. ගොඩක්ම කැමතියි.. 
             
                       එහෙම කියන එකේ කිසිම වැරැද්දක් නෑ,.,ඒත් වැරැද්ද වෙන්නේ ඔය මගේ කියන එක පෙන්නන්න ගියාම. හිතන්න ඔබ ඔබෙ පෙම්වතිය ඔබේ කියලා පෙන්නන්න,., පොඩ්ඩක් ලගට ඇදල ගන්න එක,., ඇස් දෙක දිහා අනික් අයට පේන්න බලාගෙන ඉන්න එක,.,  සමහර වෙලාවට "ඒ  මගේ කෑල්ල බන් " කියලා කටින් කියන එක ගැන නෙවෙයි කතා කරන්නේ,., ඔබ ඔබේ පෙම්වතිය ඔබේ විතරක් කියලා. දැනෙන්න හැගෙන්න ,., ඔබ දාන නීතී රීති,.,., කොටින්ම කිවුවොත් එපා.. කියන වර්ඩ් එක.ගැන.. අරක කරන්න එපා .. මේක කරන්න එපා.. අරයත් එක්ක කතා කරන්න එපා ,.,., මෙයත් එක්ක කතා කරන්න එපා,., හිනා වෙන්න එපා,. දුවන්න එපා පනින්න එපා., නැලවෙන්න එපා හිනා වෙන්න එපා,., අරකෙ එන්න එපා මේකේ එන්න එපා,., අය්යෝ අයියෝ,., දාන නීති තොගේ,., මේ ටික දැක්කත් එපා වෙනවනේ,., මේකයි සාමානයෙන් කොල්ලෙක් තමන්ගෙ කෙල්ලට මේ වගේ නීතී දාන්නේ ,.,එයා තමන්ගෙන් ඈතට යයි කියලා,.,බයට..ඒත් ඔබ ඇයට ඔබේ කටින්ම කී පාරක් කියලා ඇද්ද මට ඔයාව විශ්වාසයි කියලා.. ඇයි ඉතින් ඒක කටින් කීමට විතරක් සීමා කරන්නෙ ක්‍රියාවෙනුත් පෙන්නන්න..

                                  හිතන්න පොඩ්ඩක්,ඔබ ඔබේ කිරිල්ලිව,., කූඩුවක දාලා ඇති කරනවා කියලා,., ඔහොම කූඩූ වල දාල ඇති කරාම,.අහල පහල ඉන්න ගැරඩින්ට අහු වෙන්න ගොඩක් ඉඩ තියනවා ,.,ඒ නැතත් ,., කූඩුවක ඉන්න කිරිල්ලියෙක් කවදාවත් පැත්තකට වෙලා,., නිදාගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවද නෑනේ,.  නිකන් හරි,.,කූඩුවෙ දැල් වලට හොටෙන් අනිනවා. කැඩෙයිද බලන්න.... ඔබ කවද හරි ඔය කූඩුවේ දොර වැරදිලාවත් ඇරියොත්,.,., කිරිල්ලි.,,., ඔබ ලගටම වෙලා ඉදියිද ආයි කූඩුවකට දානකන්,.,, කවදාවත් නෑ,., එවෙලෙම ඉගිලිලා යනවා ,.,ලැබුනු පලවෙනි අවස්ථාවෙන්ම,.,ඒක නිසා ඔබේ පෙම්වතියට ,.,ඔබ නීතී දාන්න එපා., නීතියක් දානවනන් ,.,දැමිය යුතු දේට දමන්න,., හැම එකට දාන්න යන්න එපා,.,ඔබව එපා වෙනවා එහෙම උනාම,.,,

මගේ Reviewed by සුදු මහත්තයා on 5:41 AM Rating: 5

8 comments:

  1. 'හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම හම්බුනා ..වෙන මුකුත් නෙවෙයි අපෙ අම්මගෙ වතුර පාර' - හික්ස්!

    'හිතන්න පොඩ්ඩක්,ඔබ ඔබේ කිරිල්ලිව... කූඩුවක දාලා ඇති කරනවා කියලා,., ඔහොම කූඩූ වල දාල ඇති කරාම,.අහල පහල ඉන්න ගැරඩින්ට අහු වෙන්න ගොඩක් ඉඩ තියනවා...' කතාව නම් ඇත්ත හ්ම්ම්..

    ReplyDelete
  2. ගොඩ දවසිකින් ගොඩ වැදුණෙ මේ දවස් වල වැඩ ගොඩයි..ඉදල හිටිල බ්ලොග් එකක් බැලුවට හැම එකක්ම බලන්න වෙන්නෙ නෑ..හරි කොහොම හරි මම ආවනේ...

    පෝස්ට් එකනම් වටින මාතෘකාවක්...මමත් මේ වගේම පෝසට් එකක් ලියල තියෙනවා තාම ඉවර වුණේ නෑ...

    මේ වගේම ආටිකල් එකක් දැක්කා පත්තරේකත්...

    ReplyDelete
  3. නීති දන තරමට ආදරේ වර්ධනය වෙනව කියල කියනව වුනාට ඇත්තටම එතන වර්ධනයක් නෑ. තියෙන්නෙ ඊර්ශ්‍යාව, ආත්මාර්ථකාමිත්වය, කුහක කම වගේ දේවල්. මමනම් කිසිම තත්ත්වයක් යටත් කාගෙවත් නීතිවලට යටත් වෙන්න කැමති නෑ. මට ඕන නිදහසේ ඉන්න. අපේ සමාජය ඉතින් පුරුෂ මූලික එකක් නිසා හැම තිස්සෙම නීතිවලට යටත් වෙනව වගේ පේන්නෙ කෙල්ල. මගේ හිතේ, ඒ වුනාට වැඩිපුරම වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. යාළුවෙක් ආශ්‍රය කරන්න නෑ, නිදහසේ ගමනක් බිමනක් යන්න නෑ. කොල්ල කෝල් කරොත් “ටිකක් ඉන්න අනේ, කතාව බලල ඉවර වෙනකන්“. හදිසියෙවත් කෙල්ල කතාකරන වෙලාවට කොල්ල “අනේ පොඩ්ඩක් ඉන්න සුදූ ... මැච් එක තව පොඩ්ඩයි, අන්තිම ටික“ කිව්වොත්, ඔක්කොම ඉවරයි. බැලුවහම සුන්දරයි වගේ, ඒත් වෙලාවකට එපා ...... වෙනව.

    ReplyDelete
  4. ඇත්ත... මාත් කැමති නෑ වැඩිය නීති දානවට...

    ReplyDelete
  5. @හිරු හිමාවී අක්කී,.,., ඒකනේ,.,.,

    @සිත්තමී,., එල එල,., මමනන් ඉතින් කොහෙදිවත් දැකපුව ලියන්නේ නෑ ,.,ම්ම් ,., ලියන්නකෝ,.,අක්කිත් අපි බලන්නන් ආ,.,


    @m.lili එල එල

    @රොසෑන් අක්කියෝ,.,., ඒකනේ ,., එලස්

    ReplyDelete
  6. අලෙ මංදා ඔව්වා...

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.