Top Ad unit 728 × 90

recent post

recent

face book එකෙන් කෙල්ලෙක් දා ගමු ,.,.,

බුකියෙන් කෙල්ලෙක් හොයා ගමු පහල බලන්න











































>






















ෆේස් බුක් එකෙන් මොන කෙල්ලොද බන් උඹලට ,.,මේ ඇහැට කනට පේන්න ඉන්න කෙල්ලො දාගන්න බැරිනං දා ගත්තත් තියන් ඉන්න බැරි නන් කොහොමද බන් මේ කවදාවත් නොදැකපු., ජාතියක් ,ජංමයක් දන්නෙ නැති කෙල්ලෙක් දාගන්නේ,., එක අතකින් ඉතින් පේන්නේ නැති නිසාම හොදයි ,.,  බුකියෙන් කෙල්ලො දා ගන්න යන එවුන්ට ආච්චිලම සෙට් වෙයවු,.,.,, පෝස්ට් එක බැලුවට තැන්ක්ස් ආ,.,.,
>


>
>
>
>>
>
>
>
>
>
>
>
> මෙන්න පේන්න ඉන්න කෙල්ලෙක් කැමති කරගන්න විදිය බලන්න
මම මෙහෙම කිවුවට ඇත්තටම මේ මාතෘකාව ගැනත් හොයල දාන්නන් ඈ ,.,
face book එකෙන් කෙල්ලෙක් දා ගමු ,.,., Reviewed by සුදු මහත්තයා on 7:41 PM Rating: 5

15 comments:

  1. හොඳා හොඳා නියම කතාව

    ReplyDelete
    Replies
    1. උඹත් මේ විදියටම ,., කෙල්ලෙක් දා ගනින් ඈ

      Delete
  2. ලොල් හොදේ..හී..
    එෆ්.බී කියන්නේ ඔය වැඩේට ඉතාම ගැලපෙන මාධ්‍යක් තමා..
    (අත්දැකීමෙන් කියන්නේ..) :P

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ,., හිහ් හිහ් එල ඈ

      Delete
  3. ආච්චිගෙ මොනිටරේ ඕෆ් නේ බං.

    ReplyDelete
    Replies
    1. තාම බූට් මෙනු එකේ ඉන්නේ :D

      Delete
  4. නර්තනයට ආච්චියෙක් සෙට් වෙලා එකේ මලට අපිටත් ආච්චිලා සෙට් කරන්න හදනවා වගේ :P

    ReplyDelete
    Replies
    1. අනෙ මට උබලට ආච්චියෙක්වත් සෙට් කොරල දෙන්න වැඩේමයි

      Delete
  5. එලම තමා අපිට ග්‍රැනීලා හොදා...

    අයි ලව් මයි ග්‍රැනී... :)

    සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ ,., රජාගෙ ආච්කී තාම ඉන්නවද

      Delete
  6. hikz
    dakala thiyena kellek ekka chat kara kara inna fb eka niyamayine bn :D

    ReplyDelete
  7. මේකනම් අපහාසයක් ආ

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.