Top Ad unit 728 × 90

recent post

recent

සමු ගැන්ම වේදෝ,., නොවේදෝ

සුදු අයියේ ඔයාගෙ සුදු මල්ලියගේ ජීවිතේට් මොකක් හරි වුනොත් බලන්න එන්න ,., මම මගෙ අයියට ආදරෙයි,., අද උදේ ලොකු සිද්දියක් උනා P සම්බන්දව මට් ඒක කියන්න වෙලාවක් නැහැ ,., මට තවත් දුකයි,.,මම ඉවරෙටම ඉවර වෙන කාලේ ඇවිල්ල මගෙ අයියේ,., S කියන්න ,.,මට මොකක හරි උනොත්,., මම එයාට ගොඩක් ආදරේ කලා,., මම ඒ ආදරේ තරම් ආදරයක් P කවදාවත් දීල නෑ කියන්න දෙන්නත් බෑ කියන්න ,.,මගෙ සුදු අයිය මම වෙනුවෙන් ඒක කරන්න,., අපෙ අම්මට කියන්න මම ගැන,., අයිය ඇඹිලිපිටියට ඇවිල්ලා N කිවුවම නොදන්න කෙන්ක් නෑ සුදු අයියේ මට පාරවල් කියන්න වෙලාවක් නැහැ ලැබුනු වෙලාවෙන් ටග් ගාල මැසෙජ් එකක් දැම්මේ ,.,මගෙ අයියට බුදු සරනයි,.,
කලබල වෙන්න එපා
සමහර විට මම මාසයක් විතර යනකන් සයිලන්ට් වෙලා ඉදියි,.,මට මොකක හරි උනොත් මගේ වෝල් එකේ වැටිල තියෙයි. විහිලුවක් සේ නොසලකන්න
සමු ගැන්ම වේදෝ,., නොවේදෝ Reviewed by සුදු මහත්තයා on 12:48 PM Rating: 5

7 comments:

  1. මේ ලින්කුවෙ තියෙන්නේ මේ කතාව නෙමෙයිනේ http://pissudekai.blogspot.com/2012/06/01.html

    ReplyDelete
  2. සීරියස් සීන් එකක් වගේ ...

    ReplyDelete
  3. මචං මගේ ෆෝන් එකේ වීඩියෝ එකක් ඇති ඒක බලපන් කියලා තිබ්බේ නැද්ද?

    ReplyDelete
  4. @රොබින් අනේ මන්දා ,., මේ ,., නිශාන් අයියේ ,. සැක් ඒක අමතක වුනානේ

    ReplyDelete
  5. හික් හ්ඉක් මටත් හිතාගන්න බෑ බන් අලූ,., මට හිතුනු දේ මම ලිවුවා කාටද කුමකද කොයි වෙලාවෙද ඇයි,., ඒව කල්පනා කොලේ නෑනේ

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.