Top Ad unit 728 × 90

recent post

recent

ශතකයක් වාර්ථා කලා

මේ මොහොත මට හරිම සතුටුයි,., අද දින මගේ පේජ් එකට 100 දෙනෙක් ලයික් කරලා,., ඒ කියන්නේ මගේ බ්ලොග් එකට 100 දෙන්ක් ඇවිල්ල ගිහිල්ල තියනවා කියන එකනේ ,., හරිම සතුටුයි,., මාත් එක්ක මේ විදියට හැමදාම ඉන්න යාලුවනේ ,., ජයෙන් ජය,.,.
ශතකයක් වාර්ථා කලා Reviewed by සුදු මහත්තයා on 11:41 PM Rating: 5

9 comments:

  1. අදත් එක වගේ.LIke 100 වඩා සතුට දැනෙන්න ලිපි 100 ලියන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
  2. මමත් මේ ආවමද කොහෙද? ඒත් සැරයක් ආව වගේ මතකයි...ඔන්න අද ඉදල එන්නම්කෝ...බ්ලොග් අවකාශයේ වැඩෙක් වෙන්න ශක්තිය ලැබේවා ජය වේවා...

    ReplyDelete
  3. උණුසුම් සුබ පැතුම් ...!!!!

    ReplyDelete
  4. ජයවේවා මචෝ ඔන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්. :t

    ReplyDelete
  5. :t :b සුබ පැතුම් මල්ලියේ

    ReplyDelete
  6. :b කට්ටියටම බොහොම ඉස්තුතියි ,., යාලුවනේ

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.