ගිලිහෙනු මැන

ලොවට
එලිය කරයි මගෙ හදවත් මතු
දිනෙක
පාය විත් බැස ගිය ඒ සද
විලස
ඉඩ නොදෙමිය බැස යන්නට කිසි
දිනෙක
ඔබෙ මතකය මගෙ හදවතේ ඇත
තාම
විටින් විටදි කදුලු උනයි නෙතු
අගට
නටුවෙන් ගිලිහුනු පරමල සේ
මට නුඹව
ගිලිහෙනු මැන මගෙ මතකෙන් හැමදාම
ඔබ වෙනුවෙන් මා ලියු කවි
නිමක් නැතී
ඔබ වෙනුවෙන් මා විදි දුක
හොදටම ඇතී
නොඑනු මැනවි යළි ඔබ මට
දුකක් නොදී
ඉඩ දෙන්නන්ම් වෙන හිතකට සතුට
රැදී
දිනෙක
පාය විත් බැස ගිය ඒ සද
විලස
ඉඩ නොදෙමිය බැස යන්නට කිසි
දිනෙක
ඔබෙ මතකය මගෙ හදවතේ ඇත
තාම
විටින් විටදි කදුලු උනයි නෙතු
අගට
නටුවෙන් ගිලිහුනු පරමල සේ
මට නුඹව
ගිලිහෙනු මැන මගෙ මතකෙන් හැමදාම
ඔබ වෙනුවෙන් මා ලියු කවි
නිමක් නැතී
ඔබ වෙනුවෙන් මා විදි දුක
හොදටම ඇතී
නොඑනු මැනවි යළි ඔබ මට
දුකක් නොදී
ඉඩ දෙන්නන්ම් වෙන හිතකට සතුට
රැදී
ගිලිහෙනු මැන
Reviewed by සුදු මහත්තයා
on
7:37 AM
Rating:

ලස්සන කවි පෙළක්
ReplyDeleteතැන්කියු රොබින් ,.,
Deleteඔබ වෙනුවෙන් මා ලියු කවි
ReplyDeleteනිමක් නැතී
ඔබ වෙනුවෙන් මා විදි දුක
හොදටම ඇතී
ලස්සනයි...
හොද පරිත්‍යාගයක්..
දුක වුණත් මම එකගයි..
බොහොම ඉස්තුතියි අක්කේ
Deleteඔන්න කවි මුළු හිතම කවියට පෙරලලා..හදිස්සියෙන් හදිස්සියෙන් කවි ලියන්න එපා චුට්ටක් සැනසිල්ලේ පද එකතු කරන්න ලස්සනයි..
ReplyDeleteඔබ වෙනුවෙන් මා ලියු කවි
නිමක් නැතී
ඔබ වෙනුවෙන් මා විදි දුක
හොදටම ඇතී
නොඑනු මැනවි යළි ඔබ මට
දුකක් නොදී
ඉඩ දෙන්නන්ම් වෙන හිතකට සතුට
රැදී
මේ ටික හරිම ලස්සනයි