Top Ad unit 728 × 90

recent post

recent

සාගරේ තරම් ආදරේ අරන්

                                                     මට අද බස් එකේදි හරි අමුත් ලස්සනක් තියන සිංදුවක් ඇහුනා,., “සාගරේ තරම්” මම කල්පනා කරේ දැන් යන නව රැල්ලේ දඩ බඩ සංගීතයත් එක්ක මුසු වුනූ කිසිම කමකට නැති,., බාගයක් කුනු හරප තියන සින්දුත් එක්ක බලනකොට ඒ සිංදුව කොච්චර උතුම්ද කියලා,., මම සාමාන්යෙන්  බූට් සින්දු ගනයට වැටෙන ඒව අහන්නේ නෑ ,.,නොඅහ ඉන්නේත් නෑ ,.මම අහපු බූට්
නොවන ආදරේ පිලිබද ලියවුනු සිංදු වලින්, “සාගරේ තරම්” සින්දුවේ පද මාලාවට ගැලපෙන හදවත පතුලටම වැදෙන අමුතු රසයක් තියනවා ,,

“සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා”

මේ කොටස ඇහෙනකොට මම අමුතුම තැනකට යනවා වගේ දැනෙනවා,., ඒක ඇත්තක් නේද කියල හිතෙනවා ,.,

“සදා ජීවිතේ නුඹ වෙලා”

කියන්න තේරෙන්නේ නෑ ,.,මේ වචන හතරෙන් කියවෙන දේ,., ඒ තරම් හිතට වැදෙනවා විස්තර කරන්න බෑ,.,


මුලූ සින්දුව පුරාම ආදරේ කියන දේ තුල පවතින සියලුම ගැගීම් කැටිකරගත්තූ හැගීමක් මතු වෙනවා ,., මුලු ගායනය පුරාවටම ලයාන්විත හඩක් සහ සංගීතයක් තියනවා ,.,


“නුරා මල් හැගුම් ඇහැරලා සදා ජීවිතේ නුඹ වෙලා….”





සාගරේ තරම් ආදරේ අරන්-සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්-පැතු සේ මා සිතුම් පූදලා
නුරා මල් ගැගුම් ඇහැරලා-සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුලගට ඒ පෙම් කතාව කිවුවා
තනිකම රෑ තුරුලේ උන්දා
හොරෙන්ම ඇවිදි හිටියද මන්දා

සාගරේ තරම්…….


පාවෙන සුසුමේ උනුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්බා
සාගර රල හා තනුවක රන්දා
ආදරනීයම කවියක් ලිවුවා
ඇසිපිය ගෑ ඒ හීනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා


සාගරේ තරම්……

                                                            ගායනය:-තිලිණ රුහුනගේ
අහන්න කැමතිනන් මෙතනින්  download කරගන්න 
සාගරේ තරම් ආදරේ අරන් Reviewed by සුදු මහත්තයා on 8:31 PM Rating: 5

9 comments:

  1. පස්ට බ්‍රෝ මම මැකා

    ReplyDelete
  2. ++++++++++++++++++++++++

    මං ආසම සින්දුව බං

    \\තනිකම රෑ තුරුලේ උන්දා
    හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා//

    ReplyDelete
  3. එල මචන් එලම එල මැකා ,,තැන්ක්ස් ආ@Anonymous

    ReplyDelete
  4. ඔවු අයියේ මාත් ,.,ආසම සිංදුව,., මාරයි අප්පා,.,@මඩිස්සලේ නිශාන්

    ReplyDelete
  5. ඉඳලා හිටල හොඳ සින්දු එන එකත් ලොකු දෙයක් නොවැ

    ReplyDelete
  6. ඔවු රාජ් ,., ඒක එහෙම වෙන එකයි හොදයි නැත්තන් එපා වෙල මැරෙයි@Raj

    ReplyDelete
  7. ලස්සන සින්දුවක්! :)

    ReplyDelete
  8. attatama me sinduwa ma..rama lassanai ayya....

    ReplyDelete
  9. ලස්සනම සිංදුවක් මලයෝ !!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.