Top Ad unit 728 × 90

recent post

recent

Phone එකෙන් Dj කරමු

අද මම මේක ගෙනාවෙ කොල්ලන්ට..කෙල්ලන්ටත් අව්ලක් නැහැ...කොල්ලො ගොඩක් කැමතියි Dj කෙනෙක් වෙන්න...ඊට පස්සෙ නම ඉස්සරහට Dj කියන කෑල්ල එහෙම දාගන්නත් කොල්ලො අමතක කරන්නෙ නැහැ..:P...ඉතින් මටත් හිතුන එහෙම කෙනෙක් වෙන්න..:D..
අපිට ඉතින් Dj කරන්න බඩු ගන්න කොහෙන්ද සල්ලි...ගොඩක් අය ලග තියෙනව Computer එකේනම් Dj කරන Software කෑලි එහෙම දාගෙන..ඉතින් අපි හැම වෙලාවෙම Computer එක ගාව ඉන්නෙ නැහැනෙ...ඒක නිසා මම හිතුවා Phone එකෙන් Dj කරන එකක් දුන්නොත් හොදා කියල කම්මැලි කමටත් එක්ක....අද දෙන්නෙ Nokia දුරකතන වලට වැඩ කරන එකක්..මේක වැඩ කරන Os තමා.Symbian s60v5 Symbian 3, Anna, Belle...ගොඩක් අය ලග Nokia තියෙන නිසා තමා දෙන්න හිතුවෙ..එහෙම කියල අනිත් අයව අමතක කරන්නෙ නැහැ..Android අයටත් ලගදිම දෙනව ඒක න නිසා අපිත් එක්ක රැදී සිටින්න ....එහෙනම් තවත් දෙයක් සමගින් පසුව හමුවෙමු....ඔක්කොටම ජය!!!!



                             මෙතනින් බාගන්න
Phone එකෙන් Dj කරමු Reviewed by සුදු මහත්තයා on 1:29 AM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.