Top Ad unit 728 × 90

recent post

recent

කෙල්ලෙක් සෙට් කොල ගත්තට මදි නඩත්තු කරන්නත් ඕනි [part2]

                               අම්මෝ උන නන් සනීප උනා ඒත් අතුරු ආබාද වැඩියි ,., ඒකට කමක් නැහැ,., මම නිකන් test කරන්න වගේ වලත්ත කතාවක් ලියල,., හොම්බෙන් යන්න අහගත්තා,, සනික තියරිය දාල ශේප් වෙන්න හැදුවට ඒව පරන සිලබස්ලු,., අප් 10වසරෙදි විතර පාවිච්චි කරපු සිලබස් එක 7 වසරට දාලලු,.,
එතකොට  දැන් අපි පාවිච්චි කරනව ඇත්තේ අපේ ආච්චිල සීයලා පාවිච්චි කරපු සිලබස් එක වෙන්න ඇති නේ..,. පුදුම වැඩේ කියන්නේ අපෙ සීයා ආච්චිව දාගත්තේ අවුරුදු 12දි .බුදු අම්මෝ..! දැන් 12දි  බැන්දොත් හරි පන්නන් ගියොත් හරි ඉතින් හනිමූන් යන්න වෙන්නේ මහඋලු ගෙදර තමයි, ඒකත් සෝක්...වැඩේ තියෙන්නේ දැන් කාලේ හැදෙන කොල්ලෙක්ට අවුරුදු 12තියා 25ට එනකන්වත් කෙල්ලෙක්ට හරියට ඇහැක්වත් ගහගන්න බෑ,.,සමහර අය ජීවිත කාලෙටම නෑ...කෙල්ලොනන් ඒ අතින් දියුනුයි අප්පා.. :D

  අපි කලින් කථා කරපු කොටසේ ඊලග කොටස දැන් බලමු නැවැත්තුවේ කියේන්ද? ,., ම්ම් හරි.. 6(sorry කියන්න ඒපා කියන එකෙන්)


7.දෙදෙනා අතර අනවබෝධය තියා ගන්න එපා.

                     මේකනේ ලෝකයේ කවදාවත් එක වගේම ගති සිරිත් තියන එක වගේම හැසිරෙන දෙන්නෙක් හොයාගන්න බෑ එහෙම වෙනවනන් ඒක පුදුමයක් ..එහෙම උනත් ඒකත් ලෝක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා ,හිතන්නකෝ එක වගේ ගති සිරිත් දෙන්නටම තියනවා, හිතන්නකෝ දෙන්නටම ,<ඉක්මනට කේන්ති යනවා පසු බහින්න කැමති නෑ එක්කෙනෙක්වත්>, වලියක්වත් ගියොත් කොහොමද යුද්ද ප්‍රකාශ කරා වගේ ඇති. ,,කවදාවත් දෙන්න අතර අනවබෝධය කියන එක තියා ගන්න එපා.. ඔබට ඔබේ පෙම්වතිය යම් තරමකින් හෝ තේරුම් ගත යුතුයි.විශේශයෙන් ආදරය කරන දෙදෙනා අතර අනවබෝදය ඔබගේ ආදර සම්බන්දය බිදීමට හේතුවක් වේ.


8.සැකය

                        ඔබ දන්නවද අනවබෝදය නිසා තමයි සැකය කියන කාරනවා එලියට එන්නේ ,.,ආදරය කරන බොහෝ දෙනා අතර ගැටුම් ආරවුල් විරහව වගේ දේවල් වෙන්නේ මේ සැකය නිසා.මුලින් මුලින් එයා අදින පලදින විදියට ගමන බිමනට ආස වුනාට සැකය කියන එක මතු වුනාම ඔබට ඔබේ පෙම්වතිය නුරුස්සන සුලු ස්වබාවයක් ඇති වෙනවා,.,ඊට පස්සෙ ඔබ ද්දෙනා හම්බු උනාම අනව්ශ්ය දේවල් වලට තේරුමක් නැති දේවල් වලට රන්ඩු වෙනවා.. ඇයව හම්බු වන ප්‍රමානය අවම වනවා.. එය ඔබ දෙදෙනාගේ වෙන් වීම දක්වා දුර දිග යා හැකිය..




9.වෙලාවක් නැති කම (කාර්ය බහුලත්වය)

                   ඔබ ඉගෙනුම ලබන හෝ රැකියාවක නියුතු අයෙක් විය හැකියි,., ඉගෙන ගන්නවානන් ඒ කටයුතු නිසාද රැකියාවක්නන් ඒ රැකියාවේ කාර්ය බහුලත්වය මත ඔබේ පෙම්වතිය හම්බු වෙන වාර ගනන් හමුවන වෙලාව. අවම විය හැකියි,., මේ කාරනාවෙනුත් සැකය කියන දේ මතුවෙන්න පුලුවනනනෙක් කරුන නිතරම හමු නොවෙන නිසා වැඩිය කතා බහ නොකරන නිසා ඔබ පිලිබද ඇය පිලිබද කයම් විදියකින් කටකතාවක් ඔබට ආරංචි උනොත් එය ඔබ පිලි ගනීවී,.,ඔබ ඇයත් සමග අමනාප වේවී.. ඒක නිසා ඔබේ පෙම්වතිය හමුවීමට වෙලාවක් යොදා ගන්න ඇයට ඔබේ රැකියාවේ ස්වබාවය ඉගෙනුම් ස්වබාවය පැහැදිලි කරන්න..හැකි තරම් ලන්වී සිටින්න උත්සාහා කරන්න.

10.ඇය වෙනුවෙන් කැප වෙන්න (කැප කිරීම් කරන්න)

                      ඔබ ඇය වෙනුවෙන් කැපවෙන්න ඇය වෙනුවෙන් කාලය වැය කරන්න,.,  ඇය එනතුරු මග බලා ඉන්න . ඇයට ලෙඩක් දුකක වූ විට අනික් සියලු වැඩ කටයුතු පැත්තකට දාලා ඇයව බලන්න යන්න (ඇය ඔබේ ජීවිතයයි වටින්නේ ජීවිතය නොවෙද) කැපකිරීම් ගැන කතාකරනවනන් ගොඩාක් දේවල් කතා කරන්න තියනවා,., මතක තියා ගන්න "ඇය ඔබේ වර්ථමාන පෙම්වතිය වුවද ඇය ඔබේ අනාගත බිරිදයි",., ඔබෙයි ඇයගෙයි අතර මත බේද තියාගන්න එපා,.,

පෙම්වතා පෙම්වතිය අතර ප්‍රශ්න ඇති උනාට වඩා සැමියා බ්රිද අතර ඇතිවන ප්‍රශ්න බයානකයි,.,එබැවින් ප්‍රශ්න ඇති නොකරගන්න ඉහත් පරිදි කටයුතු කරන්න.. මම මේ මාතෘකාවට පසුව තවත් කරුනු එකතු කරන්නන්.. 
කෙල්ලෙක් සෙට් කොල ගත්තට මදි නඩත්තු කරන්නත් ඕනි [part2] Reviewed by සුදු මහත්තයා on 8:15 AM Rating: 5

11 comments:

  1. මම 1 වෙලා දාන කොමෙන්‍ටුවනේ.ඒ නිසා උඩම හරිය ගැන කියන්නෙ නෑ.ආයෙ ඇවිත් යටින් කියල යන්නන්.මේ තරම් සමාජ හිතකාමී දේවල් කථා කරන්නතියෙද්දි නේ අර වලත්ත කථාවක් කියලා අහ ගත්තේ.(අපි හොය හොය බලපු එක වෙනම කථාවක්).අර 9 මටම කිව්ව දෙයක් වගේ

    ReplyDelete
  2. එල එල... එහෙනම් හිතට ගත්තා ඕන්න....

    ReplyDelete
  3. @වර්න වලත්ත කතාවක් ලිවුවේ නිකන් ඉන්න බැරි කමටනේ:l දැන් ඒකේ අවුලක් නෑ ,., බුදු අම්මෝ ඒක නිකන් අනේ මන්දා එක්කෝ ඕනි නැහැ ,., හික් 9 ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,.,.,.,

    @උත්පල ,., එල එල ,.,හිතටම ගනන් ඈ

    ReplyDelete
  4. ඒ කියන්නේ දැන් "තියරි" ක්ලාස් ඉවරයි "ප්‍රැක්ටිකල්" ක්ලාස් යන්න ඕන නේද?

    ReplyDelete
  5. :D එල එල මලයෝ උබේ ක්‍රම ටික අත්හදා බලන්න තාම කෙල්ලෙක් නැහැ පස්සේ කාලේදී බලමුකෝ...

    ReplyDelete
  6. @කුරුල්ල ග්‍රීනි ,., ඉස්තුතියි කොමෙන්ටුවට,.,


    @රොබින් ප්‍රැක්ටිකල් ක්ලාස් එක ඉතින් තමන්ම තමයි කරගන්න ඕනි ආ

    @නිශාන් ,., බොරු කියන්න එපා අයියේ අපායෙ යනවා ,.,

    ReplyDelete
  7. මට උඹෙන් ඉගන ගන්න තව තියරි ටිකක් තියෙනවා. බුකියේදී සෙට් වෙච්ච වෙලාවක කියා දියන්කෝ :P

    ReplyDelete
  8. @රෙපා අනිව අනිවා,.,කියල දෙන්නන් ,., ඕනි වෙලාවක හෙල්ප් කරන්වා ,.,

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.